1. Dinushasankalpa

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කමක් නෑ බං බෝලෙකට එක ගානෙ හරි දාලා ඕවර 50ම බැට් කරලා 230-240 ක් වත් ගහයිද බලමු.. පැරදුනත් අර බංගලියො වගේ ජාමෙ බේරං පරදින්න :dull:
  2. Dinushasankalpa

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අවිශ්කයාගෙ ටෙක්නීක් + ටයිමිං සුපිරි :love:
  3. Dinushasankalpa

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මැච් එක බලන්න ලිංක් එකක් දෙන්න පිංවතුනි
  4. Dinushasankalpa

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    බ්‍රිස්ටල් වලට මාසයක් වහින සීන් එකක් තියෙන්නෙ
  5. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    නිවන් සුව සහෝ
  6. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    මලගෙදර තියෙන තැන 6.046519,80.731375
  7. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    සස්ලිට් මහතාගේ අවසන් කටයුතු හෙට (2019 ජූනි මස 08) සවස 4ට පුවක්දණ්ඩාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. :(
  8. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    :( අඩවන්න එපා බං අයියෙ :sorry:
  9. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    around 35's i think
  10. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    අක්මාව ආශ්‍රිතව තිබුන රෝගී තත්වයක් උත්සන්න වීමෙන් කියලා තමයි කියන්නෙ
  11. Dinushasankalpa

    RIP ~ Sasliit ~

    http://www.elakiri.com/forum/member.php?u=35153 එළකිරි අපි හැමෝගෙම හොඳ යාළුවෙක් වෙන සස්ලිට් සහෝදරයා අද උදෑසන අපි අතරින් සදහටම සමු ගත්තා. එළකිරි රේඩියෝ ඉතිහාසයේ අප සිත් අමන්දානන්දයට පත් කළ වැඩසටහන් රාශියක මතක සටහන් අතරින්, ඔබ අප අතර සදා අමරණියව රැඳෙනු ඇත.. නිවන් සුව සහෝදරයා :(...
  12. Dinushasankalpa

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ටෞකන්ඩ අන්තිම පැයේ මොකද උනේ උත්තො
  13. Dinushasankalpa

    දුවේ

    :(

    No contents