|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමක් නෑ බං බෝලෙකට එක ගානෙ හරි දාලා ඕවර 50ම බැට් කරලා 230-240 ක් වත් ගහයිද බලමු.. පැරදුනත් අර බංගලියො වගේ ජාමෙ බේරං පරදින්න :dull:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන්නම් සිංගල් එක දානවා නේද!! ඔහොම හරි කමක් නෑ ටිකක් හිටියනම් හරි.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    දැන් ලංකාව කොහොමත් සෙමි යන්නෙ නෑ.ඒක නිසා ඊලග මැච් වලට තිසර,මැතිව්ස්, තිරිමාන්න මෙන්ඩිස් දනන්ජයලා,මලිංගලා එපා.අලුත් සෙට් එකක් දාලා ගහන්න තියෙන්නේ.අරුන් ටික ආය නෙෂනල් ටීම් එකටත් එපා

    :lol::lol::lol:
    ehema karanna ba yako
    inna 15n sellam karanna onee
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුන් දෙක දුවන්න පුළුවන් ඒවටත් එකයි දුවන්නෙ. ෆස්ට් රන් එක ෆාස්ට් ගන්නෙ නෑ. ෆීල්ඩ්ර්ස්ලට කිසිම පීඩනයක් නෑ
     

    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    මුන් දෙක දුවන්න පුළුවන් ඒවටත් එකයි දුවන්නෙ. ෆස්ට් රන් එක ෆාස්ට් ගන්නෙ නෑ. ෆීල්ඩ්ර්ස්ලට කිසිම පීඩනයක් නෑ

    :lol::lol:
     

    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    ඕවර්ස් විස්සක් යන්නත් කලින් රිසල්ට් එක කියන්න පුලුවන්.මේක ලංකාව අනිවාර්යෙන්ම පරදිනවා.අපරාදේ පොමීලා ටොස් එක දිනල බැට් කරානම් අපිට හොඳ බැටින් ටිකක්වත් බලා ගන්න තිබ්බා.මෝගන්ලා ගහන හයේ ඒවා හරි බලල ආතල් එකක් ගන්න තිබ්බා.ඒක මෙන්ඩිලා,මැත්වස්ල කොටන එවා බලනවට වඩා හොඳයි.මැච් එක බලන්න ආපු එවුන් ටිකත් පව්.උන්ටත් හොඳ බැටින් ටිකක් බලන්න බැරි උනා ලංකාව ටොස් එක දිනලා:lol::lol:

    ape hukanno toss eka dinapu eken hoda match ekak balanna bari una.aparade:lol: jonibearsla morganla flinchla patta gahilla gahanava un first bat karanam:lol:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුන් දෙක දුවන්න පුළුවන් ඒවටත් එකයි දුවන්නෙ. ෆස්ට් රන් එක ෆාස්ට් ගන්නෙ නෑ. ෆීල්ඩ්ර්ස්ලට කිසිම පීඩනයක් නෑ

    උබ හදන්නේ මැතිව්ස් ගේ කකුල කඩන්නද?