1. dinuwije

    nugegoda Senaga kohomada?

    බස් දාල මීට වඩා අද්දලත් පරාදයිනම් මේවා මොනවද??
  2. dinuwije

    අද කස්ටිය නුගේගොඩට

    පව් එරෝසන්ට රිදිලා රේප් කපල ගිහිල්ල.....රේප් කන්නද බොලව්??
  3. dinuwije

    nugegoda Senaga kohomada?

    උඹ ඔහොමද උඹේ තාත්තට කතා කරන්නේ?? හිටපන් මම නුගේගොඩ ගිහිල්ල ගෙදෙර එනකන්.....බොට මම...!!
  4. dinuwije

    අද කස්ටිය නුගේගොඩට

    මදෑ අගමැති වෙන්න හැදුව.....එහෙනම් ඉතින් දකුණු පළාත් සභා චන්දෙදි මහා ඇමති වෙන්න හරි බලමු.....එකත් බැරි උනොත් තංගල්ල ප්‍රාදේශීය සභාවට හරි ඉල්ලලා බලමු සභාපති කමට....
  5. dinuwije

    nugegoda Senaga kohomada?

    අපේ ආච්චිගේ මල ගෙදෙරට මීට වඩා සෙනග ආව....අපරාදේ ආච්චි මලේ...නැත්තන් අගමැති කමට ඉල්ලන්න තිබුන ..!!
  6. dinuwije

    අද කස්ටිය නුගේගොඩට

    දාපන්කෝ උන්ගේ ෆොටෝ ටිකක් අපිටත් dial ටික බලා ගන්න
  7. dinuwije

    nugegoda Senaga kohomada?

    උගෙය් ලක්ෂ 5 තාම අර පෝස්ටරේ අලවනවලු light කණු ගානේ
  8. dinuwije

    අද කස්ටිය නුගේගොඩට

    අපේ ආච්චිගේ මල ගෙදෙරට මීට වඩා සෙනග ආව....අපරාදේ ආච්චි මලේ...නැත්තන් අගමැති කමට ඉල්ලන්න තිබුන ..!! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  9. dinuwije

    අද කස්ටිය නුගේගොඩට

    ඒක එකාට කෙලෙහි ගුණ පෙන්නන්න මේක මගුල් ගෙයක් කියල හිතුවද?? අඩෝ මොකද මේ පැත්තේ?? කෝ දීපන් උඹේ account ඒක අමසියාට... බැරිවෙලාවත් උඹ ඔට්ටුව දින්නනම් මෙතන අසූචි විමානයයි.... ලැජ්ජාවක් තියෙනේවනම් account එක අරූට දීල fake එකකින් වරෙන්..... කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ??
  10. dinuwije

    nugegoda Senaga kohomada?

    අම්මෝ ඇඟ සලිත වෙනවා ඉන්න සෙනග ගොඩ දැක්කම ..... විමල්ගේ ලක්ෂ 10යි,ගම්මන්පිලගේ ලක්ෂ 20යි ,දිනේෂ්ගේ ලක්ෂ 10යි එහෙමම ඇවිල්ල ...
  11. dinuwije

    credit card මැෂින් හෙල්ප්

    monthly commitment ekak thiyenawada machan?? BOC machine eken antih cards swipe karannath puluwanda??
  12. dinuwije

    credit card මැෂින් හෙල්ප්

    ungey conditions monawada kiyala dannawada macho??
  13. dinuwije

    credit card මැෂින් හෙල්ප්

    credit card මැෂින් හෙල්ප් කවුරු හරි අපෙ කට්ටිය දන්නවද business place එකකට ක්‍රෙඩිට් card මැෂිමක් ගන්නේ කොහොමද කියල?? සාමාන්යෙන් මොන බැංකුවෙන්ද හොඳ?? ඒ ගොල්ලොන්ගේ කොන්දේසි මොනවද කියලත් දන්නා කවුරු හරි ඉන්නවනම් කියනවනම් ලොකු උදව්වක්
  14. dinuwije

    National Anthem - Tamil..

    මොලෙය් පාවිච්චි කරන්නේ කියල කියන්නේ ඕනේ ඕක ගෙනාපු තොගේ බයියටයි
  15. dinuwije

    A place you should visit in Hatton!

    ඇද්ද අහ ගත්ත??
  16. dinuwije

    හම්බන්තොට /අනුරාධපුර /පොළන්නරුව ඉන්න අයට 

    machan magey tourist bungalow ekak thiyenewa....ekata bothal danna puluwan nam mama set karannam...habai thiyenne watawala....e kiyanne Hatton kittuwa....
  17. dinuwije

    A place you should visit in Hatton!

    ඔව් මචන් cook ඉන්නවා.....මෙනු එකෙන් ඕන කෑම ජාතියක් හදල දෙන්න පුළුවන්......off season නම් මුළු බන්ගලොව් එකට කෑම නැතුව දෙන්නේ 14000 කට.rooms 3ක් තියෙනෙව.....ලොකු family රූම් එකයි double රූම් දෙකයි.....ඔක්කොම12ක් විතර හොඳට ඉන්න පුළුවන්......හැබැයි මෙට්ට දාල ඕකේ 50ක් ඉඳලත් තියෙනෙව....
  18. dinuwije

    A place you should visit in Hatton!

    බොහොම ඉස්තුති යාළුවා
  19. dinuwije

    A place you should visit in Hatton!

    ow machan meka magey thana.....me thread eka daala thiyenne langadi ehe avilla indala giya man andurana eke.....

    No contents