මචන් මගෙය් bungalow එකක් නම් තියෙනෙව හැබැයි තියෙන්නේ වටවල...රූමස් 3ක් තියෙනෙව...ඇඳන් නම් ට්‍රිපල් බෙඩ් 4 කුයි,Double 1 කුයි, SIngle දෙකකුයි ඔක්කොම 16 කට ස්පේ වෙන්න පුළුවන්.....හබි මෙට්ට දාල නම් ඔකෙය් 50 ගානක් ඉඳලත් තියෙනෙව අපෙය් අම්මගේ ඉස්කොලෙය් teacher ල staff ට්‍රිප් එකක් ඇවිල්ල
ඔනෙය් නම්...