credit card මැෂින් හෙල්ප්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    credit card මැෂින් හෙල්ප්

    කවුරු හරි අපෙ කට්ටිය දන්නවද business place එකකට ක්‍රෙඩිට් card මැෂිමක් ගන්නේ කොහොමද කියල??

    සාමාන්යෙන් මොන බැංකුවෙන්ද හොඳ??

    ඒ ගොල්ලොන්ගේ කොන්දේසි මොනවද කියලත් දන්නා කවුරු හරි ඉන්නවනම් කියනවනම් ලොකු උදව්වක්
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan HNB or Sampath head Office call karala balapan. Un owa denna thama kohomath try karanne.