Visitor බූක් හෙල්ප්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කට්ටිය දන්නවා ඇතිනේ සමහර හෝටල් වල ගෙස්ට්ලට comment ලියන්න guest comment බූක් තියෙනේවනේ

    මම දන්නා කියන ඔක්කොම පොත් කඩවලින් බැලුව හොයා ගන්නේ නැහැ.....වෙන ගන්න තැනක් දන්නවනම් කියන්න යාලුවනේ
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machan ewa ganna na eka hadawa ganna one athulata danna one paper eka cover eka kohomada kiyala pettha thiyenawa ona tharam shops naththam pannipitiye malshan flora eka gawa thiyenawa thanak eken karaganna puluwan