1. SHEHAN_GIWANTHA

    🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

    මම Ecology කියන විෂය ඉගෙන ගන්නකොට ඒ විෂයේ තිබ්බ එක කොටසක් තමයි Keystone Species කියන්නේ,, සිංහලෙන් කියනවනම් මූලස්ථාන විශේෂ ,, මට හිතෙන විදියට නම් සිංහල නමට වඩා ඉංග්‍රිසි නමේ ලොකු තෙරුමක් වගේම ඒ නමෙන් ඒ කට්ටියට හරි වැදගත්කම ගෙනත් දෙනවා,,,, මොකද Keystone එක කියලා කියන්නේ , ලොකු ගල් වලින් හදපු...
  2. SHEHAN_GIWANTHA

    ධනවත් පියා දිළිඳු පියා - Sinhala audio book

    පැය 6.15ක් තියෙනවා. දවසකට පැය 1/2 ගනේ හරි ටික ටික අහන්න
  3. SHEHAN_GIWANTHA

    Louver College Pre School

    තමන්ගේ බබාලව Louver College Pre School යවන අය කවුද ඉන්නේ? admission & term fee ඇරුනම අමතර වියදම් ගොඩක් වැඩිද? දැන් ගොඩක් අය මේකට බබාලව දානවා. තව අවුරුදු 2-3ක් වගේ ඇතුලත රට යන්න බලාපොරොත්තු තියාගෙන තමා බබාව international school එකකට දාන්න හිතුවේ English හරියට හදා ගන්න පුළුවන් වෙන්න. NZ ඉන්න...
  4. SHEHAN_GIWANTHA

    Mobitel data තිබිලත් වැඩ කරන්නේ නෑ

    social media, general data packages & loyalty data bundle හැම මගුලම තිබිලත් කිසිම එකක් වැඩ කරන්නේ නෑනේ බන්. මේ thread එක දාන්න log උනේ SLT fiber wifi එකකින්. 4G & signal හොඳටම තියෙනවා. මොන කරුමයක්ද බං මේ? වැඩක් කරගන්න විදියක් නෑනේ
  5. SHEHAN_GIWANTHA

    අද අලුත් site එකක් & app එකක් launch කලා job කරන service providers ලව (individual & company) හොයා ගන්න

    Skills Expo 2023 අද BMICH පටන් ගන්න Skills Expo 2023 exhibition එකේදී අලුත් site එකක් & app එකක් launch කලා. මේකෙන් වැඩ කරන skill labours ලව හොයාගන්න උන්ගේ වැඩ අනුව ratings දෙන්න එහෙම පුළුවන්. වැඩේ නැගලා ගියොත් මරු. ගෙයක් එහෙම හදාගන්න ගියාම එක එක හොර යක්කුන්ට අහුවෙලා මිනිස්සු මාර විදියට...
  6. SHEHAN_GIWANTHA

    මස්සිනාව නවසීලංතෙ යැව්වා 😍🎉💪🏻

    රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ මේ ත්‍රෙඩ් එක මම දැම්මේ මස්සිනාට ජොබ් ඔෆර් එකක් සෙට් වේගෙන එද්දී. පොඩ්ඩක් ගිහින් බලන්න කට්ටිය ඒකෙ වැඩියෙන්ම දාල තියෙන්නේ පට්ටම නෝන්ඩි කොමෙන්ට්ස් & 🤣 රියැක්ෂන්. ඒ ත්‍රෙඩ් එක දාලා මාස 2ක් යන්න කලින් අපි කොල්ලව රට යැව්වා. දැන් NZ ලෑන්ඩ් කලා විතරයි...
  7. SHEHAN_GIWANTHA

    Kuwait Airways එකේ Boeing 777-300ER එකකට හෙන ගහලා

    Kuwait Airways Boeing 777 struck by lightning on flight හෙණ ගහලා හානි වෙලා තියෙන්නේ “Flap Track Fairing” කියන කොටස. ගුවන් යානයේ FLAPS (ෆ්ලැප්ස්) වල යාන්ත්‍රික කොටස් අන්තර්ගත වෙලා තියෙන්නේ මේක ඇතුලේ. ඊට අමතරව ගුවන් යානයේ DRAG එක අඩු කරන්නත් දායක වෙනවා ඔන්න ඒක ගැන විස්තර ටිකක් 👇🏽 Flap Track...
  8. SHEHAN_GIWANTHA

    අභ්‍යාවකාශයේ රූගත කල පළමු චිත්‍රපටය

    මෙච්චර ලොකු යුද්දයක් යන අතරේ රුසියන්කාරයෝ අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට නළු නිළියෝ අරං ගිහින් චිත්‍රපටියකුත් ගහලා කියහන්කෝ 😲 Russia beats Tom Cruise in race for first movie shot in space @Stimulus mind waiting for your comments ------ Post added on 1682697725
  9. SHEHAN_GIWANTHA

    Stephanie Sansoni ගේ සිංදු අහන අය ඉන්නවද?

    Cover songs කියලා තමා මෙයා ජනප්‍රිය උනේ. දැන් නං cover artist කෙනෙක්ගේ ඉඳන් original artist කෙනෙක් දක්වා දියුණු වෙලා තියෙනවා. අහලා නැති අය මෙයාගේ සිංදු ටිකක් අහල බලන්න Cover Songs Original Songs
  10. SHEHAN_GIWANTHA

    PEO TV ප්‍රශ්නයක්

    PEO TV එකේ movies යටතේ තියෙන සමහර movies වල rent කරන්න option එකක් නෑ. movie එක select කලාම “PAYMENT: Monthly Subscription” කියලා තියෙන්නේ. මෙහෙම තියෙන movies free ඒවාද?
  11. SHEHAN_GIWANTHA

    Tri Angle Podcast

    Tri-Angle Podcast New Zealand Canada Australia කියන රටවල් 3 ඉන්න යාලුවෝ 3 දෙනෙක් එකතු වෙලා කරන මේ Podcast එක අහන/ බලන අය කවුද ඉන්නේ? මං මේක ගොඩක් කලින් දැකල තිබ්බට දිග වැඩියි කියලා හිතලා බැලුවේ නෑ. අද තමා 1st episode එක බැලුවේ. දිගටම බලන්න ඕනේ පුළුවන් වෙලාවට. (මුං තුන්දෙනා එළකිරි එකෙත්...
  12. SHEHAN_GIWANTHA

    අවුරුදු 1 1/2 නොදරුවට ගහන සක්කිලි බල්ලාගේ නිවුස් එක බැලුවද? 🥲

    මේ දැන් හිරු ටීවී එකේ නිවුස් වලට පෙන්නුවේ බං. (Hiru News 6.55/10.03.23) අවුරුදු 1 1/2 පුංචි දුවෙක්ට තාත්තා කෝටුවකින් ගහනවා. ඇඳේ උස්සල පොලේ ගහනවා. ළමයාගේ අම්ම රට ගිහින් මාස 3ලු. මේ කැරියා මේවා වීඩියෝ කරලා අම්මට යවලා සල්ලි ගෙන්නගන්නවලු. අම්මා වෙලාවට ඒවා ආච්චිට එවල පොලිසියට යවල ඌව රිමාන්ඩ් කරලා...
  13. SHEHAN_GIWANTHA

    රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ

    මචං මගේ මස්සිනාට New Zealand වල job offer එකක් සෙට් කරගන්න චාන්ස් එකක් තියෙනවා. උගේ යාලුවෙක් තමා එහෙ ඉඳං වැඩේ සෙට් කරන්නේ. වැඩේට ලක්ෂ 50ක් විතර යනවා. උගේ යාළුවා ගිහින් තියෙන්නෙත් මීට මාස 3-4කට කලින් ඔය කියන ඒජන්සි එක හරහා ලක්ෂ 48ක්‌ දීලා. ඒ හින්දා වැඩේ ෂුවර්. වැඩේ කියන්නේ සල්ලි හොයාගන්න රත්තරන්...

    No contents