Louver College Pre School

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,752
    11,386
    113
    තමන්ගේ බබාලව Louver College Pre School
    යවන අය කවුද ඉන්නේ? admission & term fee ඇරුනම අමතර වියදම් ගොඩක් වැඩිද? දැන් ගොඩක් අය මේකට බබාලව දානවා. තව අවුරුදු 2-3ක් වගේ ඇතුලත රට යන්න බලාපොරොත්තු තියාගෙන තමා බබාව international school එකකට දාන්න හිතුවේ English හරියට හදා ගන්න පුළුවන් වෙන්න.
    NZ ඉන්න මස්සිනා තමා සල්ලි දෙනවා කිව්වේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    තමන්ගේ බබාලව Louver College Pre School
    යවන අය කවුද ඉන්නේ? admission & term fee ඇරුනම අමතර වියදම් ගොඩක් වැඩිද? දැන් ගොඩක් අය මේකට බබාලව දානවා. තව අවුරුදු 2-3ක් වගේ ඇතුලත රට යන්න බලාපොරොත්තු තියාගෙන තමා බබාව international school එකකට දාන්න හිතුවේ English හරියට හදා ගන්න පුළුවන් වෙන්න.
    NZ ඉන්න මස්සිනා තමා සල්ලි දෙනවා කිව්වේ.
    පොඩි එවුන්ගේ ඉන්ග්‍රීසි ගෑන නම් බය වෙන්න එපා රට යනවා නම්.. අවුරුදු 6-7 වගේ වෙනකම් එවුන් මාසයක් දෙකක් යනකොට භාශාව අල්ල ගන්නවා.

    පොඩි එකාට හොද කාටුන් බලන්න දීපන්

    Peppa pig
    Ben and holly's little kingdom
    ------ Post added on May 28, 2023 at 12:12 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    අවුලක්ම නැහැ හැබැයි Lyceum කොලටිය නම් නැහැ..මොකද ඕකට දාගන්න ලේසි නිසා හැම කෙනාම දාගන්නේ ඕකට.කුඩු විකුණන කෙනෙක්ගේ ළමයි උනත් එනවා ඉතින්.මම දන්න ඩොක්ටර් කෙනෙක් ඕකෙන් එයාගේ ළමයව අස් කරගෙන Lyceum දැම්මේ අන්න ඒක නිසා..අවුරුදු 2-3කට දානවනම් ඉතින් හොදම එකකට දාලා වැඩකුත් නැහැනේ.

    French walin nemeida ugannanne
    french කරන්න වෙනම ගෙවන්න ඕන.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,752
    11,386
    113
    අවුලක්ම නැහැ හැබැයි Lyceum කොලටිය නම් නැහැ..මොකද ඕකට දාගන්න ලේසි නිසා හැම කෙනාම දාගන්නේ ඕකට.කුඩු විකුණන කෙනෙක්ගේ ළමයි උනත් එනවා ඉතින්.මම දන්න ඩොක්ටර් කෙනෙක් ඕකෙන් එයාගේ ළමයව අස් කරගෙන Lyceum දැම්මේ අන්න ඒක නිසා..අවුරුදු 2-3කට දානවනම් ඉතින් හොදම එකකට දාලා වැඩකුත් නැහැනේ.

    french කරන්න වෙනම ගෙවන්න ඕන.
    E kiyanne Lyceum eke panthi bedayak tiyenawa kiyana ekane
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    E kiyanne Lyceum eke panthi bedayak tiyenawa kiyana ekane
    ඔව් ඉතින් නැත්නම් ගාණ වැඩියෙන් ගෙවලා ඕවට දාන්නේ නැහැනේ.අපි බැලුවේ නැති උනාට එහෙම බලන අය ඉන්නවා.