රට යන්න බලාගෙන (NEW Zealand ) චෙෆ්/කුක් කෙනෙක් වෙන්න ඕනේ කෙනෙකුට දැනට කරන රස්සාවෙන් අස් නොවී වීක් එන්ඩ් එකේ කරන්න පුළුවන් ෂෝර්ට් කෝස් මොනවද? වර්කින් එක්ස්පීරියන්ස් ගන්න ටිකක් රෙපියුටඩ් තැනක ට්‍රේනි විදියට වැඩට යන්න මූලික සුදුසුකමක් හදා ගන්න තමා දැනට ඕනේ.
පස්සේ ප්‍රීමා, වින් ස්ටෝන් වගේ...