එළකිරි පාර්ලිමේතුව පළමු සැසිවාරය
එළකිරි පාර්ලිමේතුව පළමු සැසිවාරය
djnick සොහොයුරාගේ සංකල්පයක් පරිදි එළකිරි.කොම් සමාජ ජාලයෙහි මතු දියුණුව, මිතුදම් වර්දනය කරගැනීම,නව අදහස් සහ යෝජනා ක්රියාත්ම කිරීම, සමාජ ජාලය පිරිහීමට තුඩුදෙන කරුණු ආදී කරුණු රැසකට පිළිතුරක් ලෙස නොයෙකුත් පුද්ගලයන්ගේ රැවුම් ගෙරවුම...