බුදුහාමුදුරුවෝ දෙව් ලොවින් චුත වෙලා මනුෂ්‍ය ආත්මයක් ලබලා මේ ඉහත සඳහන් සේරම අතහැරලා, සක්විති රජකමත් අතහැරලා බුදු වූවාට පසු එතුමා අනුගමනය කරමින් එතුමාගේ උතුම් දහම් පණිවිඩය ජනතාව අතරට ගෙන යන සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා වසරක් පාසා පිරිනමන කඨින චීවරය පූජා කර පෘතග්ජන සාමාන්‍ය ජනතාව ප්‍රාර්ථනා කරන...