1. SHEHAN_GIWANTHA

    💪🏻 දූෂණයට එරෙහිව සටන් කිරීම අප තුලින්ම පටන් ගමු 💪🏻

    මනෝවිද්යාඥයින් පවසන ආකාරයට මිනිසා විසින් එදිනෙදා කරනු ලබන යම් යම් දේවල් වළින් ඔවුන්ගේ චරිතවල අභ්‍යන්තරයන් පෙන්නුම් කරනවා... ඔබ හෝටලයක හෝ ආපන ශාලාවකට තේ හෝ කෝපි බීමට ගිය විට, ඔබ ගෙදර භාවිතා කරනවාට වඩා සීනි හෝ කිරි ඔබේ තේ කෝප්පයට දමාගන්නේ නම්... එයින් ඔබ වඩාත් දූෂණයට නැඹුරුතාවයක් දක්වන පුද්ගලයෙකු...
  2. SHEHAN_GIWANTHA

    බයිසිකල් වර්ගීකරණය

    මේ දවස් වල ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ගොඩ දෙනෙක් බයිසිකලයක් ගන්න යොමු වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට කූට ව්‍යාපාරිකයෝ සහ පවුද්ගලිකව විකුණන සියලුම දෙනා ඉතාමත් අසාධාරණ මිල ගණන් වලට තමන් ගාව තියෙන පරණ බයිසිකල් මේ දවස් වල අලෙවි කරනවා. ඒ වගේම අමතර කොටස් වල මිල වැඩි වීම සහ හිඟ බව නිසා ගොඩක් දෙනෙක් තවත්...
  3. SHEHAN_GIWANTHA

    සීට්ටු

    සීට්ටු= Rotating Savings and Credit Association (ROSCA) ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව තුළ ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්ෂුද්‍රමූල්‍ය පද්ධතියක් පැවති බවට සාක්ෂ්‍යය ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන “සීට්ටු” ක්‍රමය, 20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී පමණ ඇරඹි, නිළ නොවන නමුත් සඵල ඉතුරුම් සහ ප්‍රාග්ධන...
  4. SHEHAN_GIWANTHA

    1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර ත්‍රිවිධ හමුදාවන් කැඳවා ඇති අවස්ථාවක ඔවුන් වෙත නීතියට අනුකූලව හිමිබන්නාවූ බලතල

    වර්තමානයේ මහජනතාව විසින් විටින් විට ඇතිකරන පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරනා සිදුවීම් සහ නීතිය අතට ගෙන කරනා ක්‍රියාකාරකම් වල වැඩිවීමක් දැකිය හැකි නිසාත්,ඒ වගේම ඒ කටයුතු වලදී නීතිය ක්‍රියාත්මක කරන ආරක්ෂක අංශයන්හි කටයුතු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීමට ඇතැම් උදවිය උත්සහ කරන ස්වරූපයක් දුටුව නිසාත්...
  5. SHEHAN_GIWANTHA

    අලුතෙන් එන ප්‍රෙඩේටර් මූවී එක “PREY”

    Prey 2022 Official Trailer මේ සැරේ මූවී එක නං සුපිරියක් වගේ. පට්ට කන්සෙප්ට් එකක්
  6. SHEHAN_GIWANTHA

    ඉංග්‍රීසි ඉගෙන ගන්න වේගේ වැඩි කරගමු

    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා….. එහෙම කිව්වම රැවටුනා නේද? 🤣 නෑ නෑ මේ එහෙම දෙයක් නෙමේ. උඹලට වෙන වල්පල් වලට විශ්වාසේ දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්න නිසා අද මම ආවේ උඹලට ඉංග්‍රීසි කථා කරන්න විශ්වාසේ දෙන්න 🤣 ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමේ මාෆියාවක් ඇත. මාෆියා කාරයෝ ඉංග්‍රීසි...
  7. SHEHAN_GIWANTHA

    උදේ 8.15 ට ලංකාවෙ ප්‍රධානම ටීවී චැනල් 5ක්

    දෙරණ - පාර කියන තාරුකා (ලග්න පලාපල) ✨ ස්වර්ණවාහිනී - ආයුබෝවන් ශ්‍රී ලංකා (අමනුශ්‍ය බලපෑම්) 👹 හිරු ටීවී - තරු වල්ල (ලග්න වලට මේ සතියේ බලපෑම) 💫 සියත ටීවී - (ලග්න පලාපල) 🐠🐮🦂 චැනල් one - තරු සක්මන (කේන්දර බැලීම) ☄️⭐️ ලංකාවෙ උන් දැනටත් එක වේලක් හරි බත්කාල ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනි. 🤷🏽‍♂️
  8. SHEHAN_GIWANTHA

    තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත

    උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි රොමා- වලි සීන් එකේ සිටී. මල්ලී බලන් හිටපන්, මැද්දෙන් ඔබයි. පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි නිදිකුම්බා- කට කපලා නිදිය. අනිත් වාහන් වල උන් සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය බුකියා- තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් දමයි...
  9. SHEHAN_GIWANTHA

    💕💕 අලුතෙන් හිතමු 💕💕

    🌻උයන්න පොල්කටු අගුරු ලිප්, දර ලිප් පාවිච්චි කරන්න. 🌻මැටි, ලී වැනි දේශීය භාණ්ඩ වලටම මුල් තැන දෙන්න. 🌻කඩදාසි කෑල්ලක් හෝ ඉවත නොදමා පාව්ච්චියට ගන්න. 🌻ගෙදරදොර අලංකරණය යම් කාලයකට කල්දමා මුදල ඉතිරිකර, පවිත්‍රතාවයට මුල්තැන දෙන්න. 🌻අනවශ්‍ය විදුලි පහන් ෆෑන් AC නිවා දමන්න. 🌻අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න...
  10. SHEHAN_GIWANTHA

    ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

    සාරාංශයක් වශයෙන් ගත්තම පහල තියෙන දේවල් ගැන තමා කිව්වේ. 1. පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන කෙනා බලල මේ සතියෙම නව අගමැතිවරයෙක් ඇතුළුව නව කැබිනට් මණ්ඩලයක් පත්කරනවා කිව්වා. 2. ජනාධිපතිගේ බලතල අඩු කරලා අගමැතිට වැඩි බලයක් ලැබෙන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝදනයක් ගේනවා කිව්වා. 3. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ...
  11. SHEHAN_GIWANTHA

    කරන්න සහ හිතන්න වටිනා දේවල්

    අශ්වයන් පානය කරන ජල මට්ටම් වලින් ජලය පානය කරන්න. අශ්වයා කිසි විටෙකත් නරක ජලය පානය නොකරනු ඇත. බළලා නිදා සිටින තැන ඔබේ ඇඳ තබන්න. බළලා නිශ්ශබ්ද නොවන තැන නිදා ගන්නේ නැත. පණුවන් ආසාදිත පලතුරු අනුභව කරන්න. පණුවන් විෂ සහිත පලතුරු සිදුරු නොකරයි. කෘමීන් වාඩි වී සිටින හතු නිර්භීතව අනුභව කරන්න. කෘමීන්...
  12. SHEHAN_GIWANTHA

    රටක් හදපු මිනිසෙකුගේ රටක් වටිනා කථාවක්

    මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි. මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ ලෑන්ඩ් රෝවර් රථයකි. නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත. ඒ මන්ද යත්: අසීරු යුගයන්...
  13. SHEHAN_GIWANTHA

    හමුදා නීතිය සහ හමුදාවන්ගේ වගකීම්

    හමුදාව ගැන බොහෝ වෛරී ප්‍රකාශයන් සමාජගත වන ආකාරයක් දුටුව නිසා හමුදාවේ නීත්‍යානුකූල වගකීම සහ ඒ සඳහා හමුදාව විෂයෙහි පවත්නා නෛතික තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකරනු වස් යමක් ලිවිය යුතුම යැයි සිතුනා. එය හමුදාව සහ සිවිල් සමාජය අතර ගැටුම් අවම කිරීමටත්, හමුදාව සිදුකරන රාජකාරිමය...
  14. SHEHAN_GIWANTHA

    කොන්ඩම් පැකට් එක (කෙටි කථාව)

    "අපි එහෙනම් පටන් ගමුද ?" "හරි..." (තෙමසකට පෙර) "පුතා වැඩකද ඉන්නේ..." "නැහැ තාත්තේ කියන්න" "මාත් එක්ක ටවුන් එකට පොඩ්ඩක් යමුද, බඩු වගයක් තියෙනවා ගන්න" "හරි තාත්තේ මට විනාඩියක් දෙන්න. ටී-ෂර්ට් එකක් දාගෙන එන්නම්" පුතා එනකම් මම එදා වාහනේට වෙලා බලාගෙන හිටියේ ටිකක් කලබල ගතියකින් මොකද මට ඒ වෙලාවේ...
  15. SHEHAN_GIWANTHA

    Charted Professional Managers Sri Lanka (CPM)

    Membership Categories මේකේ මෙම්බර්ෂිප් ගත්ත අය කවුද ඉන්නේ?
  16. SHEHAN_GIWANTHA

    එළකිරි ZOOM හමුව

    SHEHAN_GIWANTHA is inviting you to a scheduled Zoom meeting. Topic: SHEHAN_GIWANTHA's Zoom Meeting Time: Feb 28, 2022 09:30 PM Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/85846102586?pwd=bVBLL0pBUGFwbHFVMHFpcVQvTFBuZz09 Meeting ID: 858 4610 2586 Passcode: elakiri මොකද කියන්නේ අද...
  17. SHEHAN_GIWANTHA

    තුන් වන ලෝක යුද්දයක පෙරනිමිති වැලැක්වූ වීරයා

    ගැඹුරු සාගර පතුලේ සබ්මැරීනයක නාවික නිළධාරීන් තුන්දෙනෙක් බොහොම තද විවාදයක.. විවාදයකටත් වඩා ආවේගශීලී අදහස් හුවමාරුවක කිව්වොත් වඩාත් නිවැරදියි. බැලූ බැල්මට නිළධාරීන් දෙදෙනෙකුගේ පොදු අදහසකට එක් නිළධාරියෙක් විරුද්ධ ආකාරයටයි මේ වාදය යන්නෙ. එයා කියනව... බෑ බෑ... මේක මේ තරම් ඉක්මනට කරන්න බෑ... මේක බොහොම...
  18. SHEHAN_GIWANTHA

    JOMASHOP එකෙන් watch එකක් ගෙන්වන හැටි දන්න අය එන්න

    JOMASHOP මේ දවස් වල ලංකාවේ agents ලාගෙන් උනත් බොරු ගණන් දීලා වටින්නේ නැති ගණන් වලට watch ගන්න එක අපරාදයක්. මේ site එකේ watch වලට මාර විදියට discounts තියෙනවා. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනං මුල ඉඳලා අග වෙනකන්ම හරි පිළිවෙලට steps miss නොකර මේ site එකෙන් watch එකක් ගෙන්නන විදිය කියලා දෙන්න.
  19. SHEHAN_GIWANTHA

    හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

    Chemistry Special aya amathanna :rofl: PS: Athal ekata ban share kale. Kendara wishwaasa karana un TIPPER wenna epa ithin. Kendara balana eka waradi kiyala neme kiyanne. Ad eka diha balala athal ekak ganilla. :P

    No contents