1. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    වැඩක් උනාද ඉතින්
  2. ALii

    EK Mega Party - Season 04 !!

    මම නොවෙයි මම
  3. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    සාකිර් ඇවිල්ල ඉන්නේ ඉස්ලාම් කියන්නේ බොරුය කියලා අපි කට්ටියම බුද්ධාගමට ගන්න, ඇයි අර ඇක්‍ස් මුස්ලිම් අහමඩ් එයත් එහෙමයි:yes: මාරයි නේ
  4. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    ඒ චතුරාර්ය සත්‍යය ගැන හරියට වටහා ගන්නේ නැතිව අපි විඳින දුක:(
  5. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    සිරාවටම:shocked: ඔයා වගේ කෙනෙක් එහෙම හිතනවා කියලා කිව්වම අදහා ගන්න බැහැ:eek::D
  6. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    හ්ම්ම්ම්ම්ම්ම් ඇතිවීමක් නැතිව ඇතිවීමක්
  7. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    ආත්මය කියන වචනය මෙතනට ගැලපෙනවා නේ
  8. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    ඒ ලෝක ඇතිවුන විදිහක් ගැන සඳහනක් තියෙනවද
  9. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    මේකයි මම අනිත් ආගම් ගැන ඉගෙන ගන්නේ ඒවට අගෞරව කරන්න වත් ඒවා බොරු ය කියලා කියන්නවත් නෙමෙයි ;) අනික මම පාසලේ ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය
  10. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    මම ඇහුවේ අපාය හා දිව්‍යලොකේ කියලා තැන් තියෙනවද කියලා, ඔබතුමානේ ඒවා සිතිවිලි පමණයි කියලා කිව්වේ:rolleyes:
  11. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    මේක මට ලැබුනු මේල් එකකින් ඔන්න
  12. ALii

    EK Mega Party - Season 04 !!

    hi all
  13. ALii

    අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

    ඒ කියන්නේ අපාය ගැන කියලා තියෙනවා නේ,, ඔබතුමා කිව්වේ නම් අපාය කියනේ සිතිවිල්ලක් විතරයි කියලා :)
  14. ALii

    Artificial Sun for Arctic

    abkIIypRWv4 On January 8, Tropicana brought the sun to Inuvik, Northwest Territories. Because they believed brighter mornings make for brighter days. :D:D:D:D:D :yes::yes::yes::yes::yes:
  15. ALii

    ජීවිතය

    අනිත්යය එලකිරි මචං නියම කවිය, සොරි වෙන්න ඕනේ මේකේ යංශය වදින්නේ නැහැ :D
  16. ALii

    Leader [2009]-SiNhalA

    awulak nehe ban, mama den seed karanawane:D uba gaawa sinhala movies godak thiyenawada uba torrent daanawanam mama seed karanna ready machan;)
  17. ALii

    Leader [2009]-SiNhalA

    හෆොයි දවස් 3ක් ගියා මේක බාගන්න :baffled: ඔන්න මම සීඩ් කරනෝ දැනට මගේ අප් ස්පීඩ් එක 86Kb/sයි බාන අය බා ගන්නෝ මම තව සතියක් දෙකක් විතර සීඩ් කරනවා
  18. ALii

    back 2 EK

    hikiz ithin ithin. mage belle amaaruwata uba wagakiyanna one :angry::lol:
  19. ALii

    ස්වර්ගය හා අපාය

    එතකොට යම රජු යම පල්ලන් ගැන කියවෙන්නේ
  20. ALii

    ස්වර්ගය හා අපාය

    පොඩ්ඩකට ඕෆ් ටොපික් යනවා මේ කට උත්තරයක් දෙන්න, මෙහෙමයි හුඟක් අය එහෙම හිතුවට ඇත්ත ඒක නෙමෙයි නේ, මොකද මිනිසුන් වන අපි අතින් හුඟක් වැර්දි දේවල් වෙනවා, වැරදි කරන්න ආගම් භේද නැහැනේ ඒවගේම තමයි හොඳ කරන්නත්, ස්වර්ගයට හෝ අපායට යන එක තීරණය වෙන්නේ කරන කුසල අකුසල අනුව නැතිව ඉස්ලාම්ද වෙන ආගමද අනුව නෙමෙයි...

    No contents