මචං උඹ කියන කථාවේ ඇත්තක් තියෙනවා, හැබැයි එළකිරි එක චුට්ටක් අවුල් වෙන්න ගත්තේ ඡන්දේ හින්දා.. හුඟක් අය ගියා ඒ නිසා, ලිච් චා උනේ අර ස්පෑම් කාරයෙක්ව අල්ලගෙන අන්තිමට ඌ නිර්දෝෂියි කියලා ත්‍රෙඩ් එකක් දැම්මට පස්සේ,
GT දාලා තියෙන කමෙන්ට් එකේ හුඟක් ඒවා ඇත්ත, ඒ කිව්වේ ලිච් ගේ හැසිරීම ගැන, :yes:
අන්තිමට...