පොඩ්ඩකට ඕෆ් ටොපික් යනවා මේ කට උත්තරයක් දෙන්න, මෙහෙමයි හුඟක් අය එහෙම හිතුවට ඇත්ත ඒක නෙමෙයි නේ, මොකද මිනිසුන් වන අපි අතින් හුඟක් වැර්දි දේවල් වෙනවා, වැරදි කරන්න ආගම් භේද නැහැනේ ඒවගේම තමයි හොඳ කරන්නත්, ස්වර්ගයට හෝ අපායට යන එක තීරණය වෙන්නේ කරන කුසල අකුසල අනුව නැතිව ඉස්ලාම්ද වෙන ආගමද අනුව නෙමෙයි...