මුහම්මද් නබි(PBUH) කියන්නේ අපේ ආගමට අනුව පහල වුන අවසාන ශාස්තෲවරයා
ජේසු කියන්නෙත් අපේ ආගමික ශාස්තෘවරයෙක්, අපි කියන්නේ නබි ඊසා(PBUH) කියලා
මෝසස්(PBUH) කියන්නෙත් ජේසු(PBUH) ට කලින් මෙලොවට පහල වුන කෙනෙක් අපි කියන්නේ නබි මූසා(PBUH) කියලා.
තව ගොඩක් අය ඉන්නවා
මේ හැමෝම එයාලව දෙවියන් වහන්සේ වශයෙන්...