1. R

    මේක මහා හු*න රටක්/පාලනයක් ඔයි..

    ලංකාවට එවන්න පුළුවන් මචන් යවන්න තමයි අමාරු. ඔය කරන මිනිස්සුත් හෙන ගේමක් දීලා තමයි කරන්නේ.
  2. R

    මේක මහා හු*න රටක්/පාලනයක් ඔයි..

    NRFC වලට නීති තියනවා මචන් මම දන්න දවස් වල ඉඳලා. ඉතුරු කරන්න පුළුවන් ආයේ පිට යනවනකොට කේස්. ඉස්සර මම කරේ NRFC එකෙන් අරන් නෝමල් අකවුන්ට් එකේ ඩිපොසිට් කරලා රට ගිය වෙලාවට එහෙ තියන ඕනෙම ATM එකකින් ලංකාවේ බැංකුවෙන් දෙන ATM එකෙන් සල්ලි ගන්න එක. HNB එහෙම දවසකට 80,000/- වගේ ගන්න පුළුවන්. ඒ හැම සැරේම...
  3. R

    මේක මහා හු*න රටක්/පාලනයක් ඔයි..

    මාත් ඔහොම සීන් එකක් ඇහැව්වේ අදයි. මල්ලිගේ අකවුන්ට් එක මෙහෙ තියනවා නං ඒකට සල්ලි දාලා මල්ලිට එහෙන් එයාගේ මේ බැංකු ATM එකෙන් සල්ලි ගන්න පුළුවන් නේද? එක ට්‍රාන්සැක්ෂන් එකකට රුපියල් 250ක් කැපෙනවා කොමර්ෂල් එකේ. ඔය බැංකුවෙන් පිටරටට සල්ලි යවන සීන් එක මම ගොඩක් දන්නේ බෑන්ක් draft එකක් විදියට තමයි.
  4. R

    Skill migration for Australia and Zealand advice please.

    ලංකාවේ ඉන්න ගොඩක් ඒජන්ට්ස්ලා සල්ලි ගරනවා. අන්තිමට මුකුත් නෑ. හොඳට හොයලා බලන්න මචන්. මම PM එකක් එව්වා.
  5. R

    Ko ban Elakiri travelers?

    උන් දැන් පවුල් පන්සල් වෙලා. මොන ට්‍රිප් ද. :rofl:
  6. R

    Nuwaraeliya Help

    ගම්පහ ඉඳලා කඩුවෙලට ගිහින් කොට්ටාවෙන් අවිස්සාවේල්ල පාරේ ගිහින් කරවනැල්ලේන් හරවලා කිතුල්ගල හරහා ගිණිගත්හේන හැටන් තලවකැලේ නානුඔය හරහා නුවර එළිය යන්න. හොඳ විව්ස් තියනවා.
  7. R

    Santa Cruz del Islote

    polowa yatath minissu athi e kiyanne :S
  8. R

    Tokyo Motor Show 2015

    supiri photos tika lokka
  9. R

    ගොරවන එකට විසඳුමක් නැද්ද ?

    http://archives.dinamina.lk/arogya//art.asp?id=2010/09/29/aPg09_0 http://www.silumina.lk/2012/10/14/_art.asp?fn=am1210141&p=1 http://life.am.lk/life/%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD/family-doctor/6037
  10. R

    වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම

    මම හිතන්නේ දෙකම මචන්. රෙස්ටෝරන්ට් එකයි ෆුඩ් ට්‍රක් එකයි. :yes:
  11. R

    වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම

    වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම නවසීලන්තයේ දකුණු දිවයිනේ නැගෙනහිර වෙරළබඩ පිහිටි ක්‍රයිස් චර්ච් නුවර එම රටේ ප්‍රසිද්ධව ඇත්තේ රමණීය ගෙවතු නුවරක් ලෙසයි. නගරය මැඳින් ගලායන නීලවර්ණ සුපිරිසිදු ජලයෙන් පිරි එවොන් ගංගාවත්, හරිත වර්ණයෙන් පිරීගිය සුවිසල් බිම් පෙදෙසත්...
  12. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    dan ithin ape team eka Auckland wala honda shopping parak daala heta anidda lankawata ei. apoi mehema T20 World cup kohe gahannada? anika Indian wicket wala. :(
  13. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    yako NZ team eka Brendon Mclum nathuwa gahanne. porath team eke hitiyanan thamayi maru. :lol::lol:
  14. R

    Train Help

    පෝලිමේ ඉඳලා ටිකට් ගන්න ඕනේ. පෝලිමේ හැටියට තමයි. නුවරින් යන ට්‍රේන් එකේ අන්තිමට එල්ලෙන අය තමයි හිටන් යන්නේ. 2.20ට වගේ කවුන්ටර් එක ළඟ හිටියොත් ටිකට් එකක් අරන් ඉඳන් යන්න පුළුවන්. කොටුවෙන් 3ර්ඩ් ක්ලාස් අරන් සීට් එකකට ෆයිට් කරනවා වගේ නෙමේ නුවර ස්ටේෂන් එකේ මොකද කෝච්චිය ප්ලැට්ෆෝම් එකේ නවත්තලාමයි තියෙන්නේ.
  15. R

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    T/20 වර්ල්ඩ් කප් එකත් කට ළඟ. මෙදා සැරේ පළවෙනි රවුන්ඩ් එකෙන්ම අයින් වෙයි වගේ මෙහෙම සෙල්ලන් කරොත්. :baffled:
  16. R

    Train Help

    ටිකක් තිබුනොත් දෙයි. ඒත් ෂුවර් කරන්න බෑ වීක් එන්ඩ් එක නිසා.
  17. R

    Train Help

    ඔව් සෙනග ඉන්නවා කලින් බුක් කරන්න ඕනේ. 3ර්ඩ් ක්ලාස් ටිකට් දෙන්නේ 2.30. ඒකට පෝලිමේ ඉන්න ඕනේ. කලින් බුක් කරොත් අවුලක් නෑ.

    No contents