ගොරවන එකට විසඳුමක් නැද්ද ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගොරවන එකට විසඳුමක් නැද්ද ?

    මචන් මම නිදා ගත්තහම ගොරවනවා බන්
    මේකට විසඳුමක් නැද්ද ?

    ට්‍රිප් එකක් ගිය ලඟදි හෙන නෝන්ඩිය බන් . උන් රෙකොර්ඩ් කරලා අප්ලෝඩ් කරලා බන්
    වස නෝන්ඩිය .කෙල්ලෝ සිරික්කලේ දානවා ඔෆිස් එකේ

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් නම් මුකුත්ම කරන්න හැටියක් නැ. 2015 ජනවාරි වලට් කලින් උනා නම් ඔය සිරික්කලේ දාපු කෙල්ලන්ටයි, අප්ලොඩ් කරපු එකාටයි, රෙකොඩ් කරපු එකාටයි ඔක්කොටම සුදු වැන් එක ගානේ යවන්න තිබ්බා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් නම් මුකුත්ම කරන්න හැටියක් නැ. 2015 ජනවාරි වලට් කලින් උනා නම් ඔය සිරික්කලේ දාපු කෙල්ලන්ටයි, අප්ලොඩ් කරපු එකාටයි, රෙකොඩ් කරපු එකාටයි ඔක්කොටම සුදු වැන් එක ගානේ යවන්න තිබ්බා..

    ජෝක්ස් දන්නා එපා බන්

    සිර සීන් එකක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජෝක්ස් දන්නා එපා බන්

    සිර සීන් එකක්
    ඔකට මැශින් එකක් තියනවා මචන්, ඒත් එක ඔනා වෙන්නේ ෆැමිලි ලයිෆ් එකේ ගැනිට එක ඇදේ නිදා ගන්න බැරි තරමට කේස් නම්..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මම නම් අහලා තියෙන්නේ ගොරවන්නේ නිදන් ගත රෝග තියෙනව උන් කියලා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දැන් නම් මුකුත්ම කරන්න හැටියක් නැ. 2015 ජනවාරි වලට් කලින් උනා නම් ඔය සිරික්කලේ දාපු කෙල්ලන්ටයි, අප්ලොඩ් කරපු එකාටයි, රෙකොඩ් කරපු එකාටයි ඔක්කොටම සුදු වැන් එක ගානේ යවන්න තිබ්බා..

    සුදු වෑන් මොනවද බන්... කලු ඩිෆෙන්ඩරයක් යවපන්..!! නඩුත් නෑ බඩුත් නෑ...!!
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මහින්දගේ 4to එකක් කෝට්ටේ යටින් තියාගෙන නිදා ගනින් ... (නරි ගොරෝනවා කියලා ඇහුවමයි මේ:baffled::baffled::baffled::baffled::baffled::baffled::D )
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕව හිතන්න එපා බන් පොඩ්ඩක් ගෙරෙව්වහම මොකද උඹට ඇහෙන්නෙ නැහැ නේ, ගනන් ගන්න එපා, ඕක අවුලක් නැහැ හීනෙන් පඩ යනවනම් තමයි අවුල අපේ කොල්ලෙක් හිටිය ඌට නින්ද ගියගමන් හරියට වෙල්ලමුල්ලි වයික්කාල් සටන වගේ. පස්සෙ ඌ සිංහල බෙහෙත් බිව්ව මාස ගානක් ගෙදර එවුන්ට මාර චාටරේ බෙහෙත්වල ගුන අගුන බලන්න අරූට නින්ද යනකන් ගෙදර එවුන්ට ඇහැ ඇරගෙන ඉන්න වුනා
     
    Last edited:
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඕව හිතන්න එපා බන් පොඩ්ඩක් ගෙරෙව්වහම මොකද උඹට ඇහෙන්නෙ නැහැ නේ, ගනන් ගන්න එපා, ඕක අවුලක් නැහැ හීනෙන් පඩ යනවනම් තමයි අවුල අපේ කොල්ලෙක් හිටිය ඌට නින්ද ගියගමන් හරියට වෙල්ලමුල්ලි වයික්කාල් සටන වගේ. පස්සෙ ඌ සිංහල බෙහෙත් බිව්ව මාස ගානක් ගෙදර එවුන්ට මාර චාටරේ බෙහෙත්වල ගුන අගුන බලන්න අරූට නින්ද යනකන් ගෙදර එවුන්ට ඇහැ ඇරගෙන ඉන්න වුනා

    ela seence

    thanks macho
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    NEDAKIN OYI.OHOMA LEDA HEDILA BEHETH BONAWATA WADA HONDAI MERILA YANAWA.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    patta saddai lu ban

    mata bus ekaka , train ekaka yanakota wath nida ganna baha ban

    office eke ehema dawalta podi alat ekak dammoth mulu set ekama dannawa mama nidi kiyala

    kohomada aru kiyapu vidiyata hinen pada yana lede hedunanam :P
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    kohomada aru kiyapu vidiyata hinen pada yana lede hedunanam :P

    දන්න විදියට නං ඔහොම වෙන්නේ උඩුබැලි අතට නිදාගෙන පරුදු උනාම..

    මේකයි මම කොහොම නිදාගත්තත් සද්දයි ලු බන්
    සමහරවෙලාවට මගේ ගෙරවිල්ලට මමම ඇහැරෙනවා බන්

    මම xray එකක් අරන් බැලුවා ඔෆිස් එකෙන් එකේදී දැක්කා පොඩි ෆොලිප් එකක් තියනවා

    දැන් ඩොකෙක් ගාවට ගියොත් ඕක අරන් දාන්න කියනවා , සමහරවිට ඕක වෙන්න පුළුවන් නේද හේතුව?