1. R

    අම්බුළුවාව උදව් ඕනි....

    කොටුව ස්ටේෂන් එකේ බූකින් එකට ගිහින් බලන්න මචං ගන්න පුළුවන් වෙයි
  2. R

    අම්බුළුවාව උදව් ඕනි....

    ඔව් සිංහල කඩයක්. ග්‍රීන් පාක් එකේ රෙස්ටෝරන්ට් කෑගල්ල, මාවනැල්ල, නුවර එහෙමත් තියනවා. කෑම හොඳයි රසයි
  3. R

    අම්බුළුවාව උදව් ඕනි....

    ඔව් මචං රෙස්ටෝරන්ට් එකක්. පිරිසිදුයි ගම්පොල අනික් කෑම කඩවල් වලට වඩා. වහිනවා මම දන්න විදියට. වහිනවා නන් උඩටම වීල් එකක යන්න එපා මචං පාර ලිස්සන නිසා. පයින්ම යන්න මේන් ගේට් එකේ ඉඳලා. ඒක හොඳයි.
  4. R

    අම්බුළුවාව උදව් ඕනි....

    උදේ 7 නුවර ICE එක බැලුවද? එතනින් පේරාදෙණියට ගිහින් එතනින් නුවර ඉඳලා ගම්පොළට කෝච්චිය ගන්න.
  5. R

    අම්බුළුවාව උදව් ඕනි....

    ඔව් ඔය ගම්පොල හොඳ පිරිසිඳු කෑම කඩ අඩුයි. ග්‍රීන් පාක් එක තියෙන්නේ ගම්පොල නාවලපිටිය පාරේ. ස්ටේෂන් එකේ ඉඳලා මීටර් ගානක් දුරින්. එතැනින්ම පොඩ්ඩක් හැරිලා ගියාම අම්බුළුවාවට යන්න පුළුවන්. ස්ටේෂන් එකේ ඉඳලා 5-6km වගේ තියෙන්නේ. වීල් එකක්ම හයර් කරගෙන යන්න මචං. ඒක තමයි ලේසිම. ඔව් එළවලු කෑම තියනවා
  6. R

    අම්බුළුවාව උදව් ඕනි....

    ඕක උඩටම ඇවිදින්න හොඳ ෆිට් එකක් තියෙන්න ඕනේ මචං
  7. R

    අම්බුළුවාව උදව් ඕනි....

    වීක්එන්ඩ් වල විතරක් වෙන්න ඕනේ ඇත්තේ. දැන් හරියටම කියන්න දන්නේ නෑ මචං. ගම්පොලෙන් වීල් එකක් අරන් යන එක තමයි ඇඟට ගුණ.
  8. R

    අම්බුළුවාව උදව් ඕනි....

    බස් එකේ ගිහින් උඩටම යන්න හොඳ ෆිට් එකක් ඕනේ මචං. හම්බානක ඇවිදින්න තියනවා මේන් රෝඩ් එකේ ඉඳලා. වීල් එකක යන එක තමයි ඇඟට හොඳ.
  9. R

    අම්බුළුවාව උදව් ඕනි....

    ගම්පොල ස්ටේෂමට අම්බුළුවාව හොඳට පේනවා බ්‍රෝ. එලියට ඇවිත් ත්‍රීවීල් එකක් හයර් කරගන්න උඩටම යන්න. ඉස්සර ගත්තේ උඩටම යන්න රුපියල් 25ක් වගේ. දැන් කොහොමද දන්නේ නෑ. ගම්පොලෙන් කෑම අරගෙන යන්න මචං. උඩහා කඩ නෑ මම දන්න විදියට. නාවලපිටිය පාරේ ග්‍රීන් පාක් එකේ කෑම පාර්සල් අරන් යන්න.
  10. R

    18+ මේ බලපල්ලකො

    ඔය හරි හිරු සයිට් එක නෙමේ නේද මචන්?
  11. R

    ✈✈ Aviation ✈✈

    ඊශ්‍රායල් වල වැඩ කරන අපේ ලංකාවේ අයට ඒ වගේම හෝලි ලෑන්ඩ් යන වන්දනා කරුවන්ට හොඳ අවස්ථාවක් මේක. ඉස්සර RJ ලංකාවට ආවා ඒ මාර්ගෙන් තමයි ලංකාවේ ඉඳලා ගොඩ දෙනෙක් ඊශ්‍රායල් වලට ගියේ ආවේ.
  12. R

    Sri Lanka Tour of New Zealand 2015/16 match එක dish tv

    Dish TV එකේ පෙන්නන්නේ නෑ මචන්.
  13. R

    කපුවත්තේ

    වාහනේ බාගයක්. ඉතුරු බිතුරු ටිකක් ප්ලැට්ෆෝම් එකේ. තව ටිකක් එන්ජිම, ඇක්සල් කෝච්චිය යට. ඉස්සරහා කැඩිලා වෙන් වෙලා කෝච්චියේ ඉස්සරහා ඇමිණිලා පැසෙන්ජර් කෙනෙකුගේ අතකුත් එක්ක. :sorry:
  14. R

    කපුවත්තේ

    බංගදෙනිය එක්ස්ප්‍රස් එක. ඕක පුත්තලම් ලයින් එකේ යන හයි ස්පීඩ් එක්ස්ප්‍රස් කෝච්චියක් :sorry:
  15. R

    නෝට්න්බ්‍රිජ්

    ඒක ඇත්ත. මිනිස්සුත් පව් ඒ දිවියත් පව්. :sorry:
  16. R

    නෝට්න්බ්‍රිජ්

    නෝට්න්බ්‍රිජ් නෝට්න්බ්‍රිජ් ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව සැරිසැරු දිවියකු වතු කම්කරුවන් විසින් ඝාතනය කර තිබෙනවා. ඒ කම්කරුවකුට පහරදීමට උත්සාහ කිරීමේදීයි. තේ දලු එකතු කරන තාවකාලික මඩුවක නිදා සිටි දිවියා පළවා හැරීමට කම්කරුවන් කටයුතු කිරීමේදීයි දිවියා කම්කරුවකුට පහරදී ඇත්තේ. අප වාර්තාකරු පෙන්වා...
  17. R

    කපුවත්තේ

    ow
  18. R

    කපුවත්තේ

    අද උදේ කපුවත්තේ උන දුම්රිය කාර් අනතුර. අනේ කාටවත් මේ වගේ අනතුරක් වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරමි. :sorry: 84JV5IJm_jM
  19. R

    ✈✈ Aviation ✈✈

    එළ. වෙල්කම් මචන් :)

    No contents