නෝට්න්බ්‍රිජ්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නෝට්න්බ්‍රිජ්

    නෝට්න්බ්‍රිජ් ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව සැරිසැරු දිවියකු වතු කම්කරුවන් විසින් ඝාතනය කර තිබෙනවා. ඒ කම්කරුවකුට පහරදීමට උත්සාහ කිරීමේදීයි. තේ දලු එකතු කරන තාවකාලික මඩුවක නිදා සිටි දිවියා පළවා හැරීමට කම්කරුවන් කටයුතු කිරීමේදීයි දිවියා කම්කරුවකුට පහරදී ඇත්තේ.

    අප වාර්තාකරු පෙන්වා දෙන්නේ වතු ආශ්‍රිතව දිවියන් බහුලව සැරි සැරීම හමුවේ කම්කරුවන් තම ජීවිකාව සිදුකරනු ලබන්නේ ද දැඩි බියකින් බවයි.

    මියගිය දිවියාගේ සිරුර නෝට්න්බ්‍රිජ් පොලිසිය විසින් නල්ලතන්නිය වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබෙනවා. අද දහවල් මෙලෙස ඝාතනය කරනු ලැබු දිවියාගේ ඡායාරූප කිහිපයක් පහතින්.

    DSC02427.jpg


    DSC02428.jpg


    DSC02429.jpg


    DSC02430.jpg


    DSC02432.jpg


    DSC02433.jpg


    DSC02434.jpg


    DSC02435.jpg


    DSC02437.jpg


    DSC02439.jpg


    DSC02443.jpg

    ඡායාරූප - හැට්න් රංජිත් රාජපක්ෂ