මාත් එහෙමයි. ගොඩක් දිය ඇලි අපිට මෙහෙම බැලුවට ලඟට ගිහින් බලන්න විදියක් නෑ. ඒකටම සෙට් වෙලා යන්න ඕනේ ඒත් දැන් එහෙම බෑ. කොහේ හරි ගමනක් යනකොට පාර අයිනේ තියන දිය ඇල්ලක් දැකලා නවත්තලා බැලුවොත් තමයි. ලංකාවේ ගොඩක් දිය ඇලි වහින කාලෙට අලුතෙන් හැදෙනවා. ඒවත් පුදුම ලස්සනයි. ගොඩක් වහින කාලෙට දරුණු වැඩි වතුර...