ඩී.එස්.සේනානායක
අපිට පුළුවන් පුළුවන් විදියට මේ මල්ලිටයි එයාගේ පවුලටයි උදව්වක් කරමු.
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍ය චතුරංග දිල්ශාන් සිල්වා ‘‘ඔස්ටියෝ සාකොමා“ නමැති අස්ථි පිළිකා රෝගයෙන් පීඩා විඳියි. චතුරංග ඉගෙනුමට මහත් දස්කම් දක්වන්නෙකි. ඉක්මණින් ඔහුගේ දණහිසේ සැත්කමක් කළ යුතුයැයි...