1. nwnbs

    Buhaha

    ela ela...keep it up... :D
  2. nwnbs

    Hi !!!

    එළකිරි පවුලට සාදරයෙන් පිළිගන්නව... :) දිගටම ඉන්න... Elakiri family ekata saadarayen piligannawa... :) digatama inna...
  3. nwnbs

    Save ur eyes.......

    ස්තුතියි... :)
  4. nwnbs

    එම්බා මරණය !

    :oo:හ්ම්ම්ම්...ලෙඩකට බෙහෙත් ගන්නෙ මරණයට බය නිසාද?:oo:ටිකක් හිතන්න ඕනෙ...
  5. nwnbs

    ~ මට හැකිනම් ~

    ඉස්සර දාපු එකක්...හොඳ වෙලාවට උඩට ගත්තෙ...නැත්නම් මඟ ඇරෙනවනෙ...:) ගොඩක් ලස්සනයි තමයි...හැම පැතුමක්ම ඉටුවෙන්න පතනවා...:)
  6. nwnbs

    :) 5 wenida dapu msg ekakata ada reply karanawa me nanga... :rofl: wihiluwata kiwwe...hodin inna...

    :) 5 wenida dapu msg ekakata ada reply karanawa me nanga... :rofl: wihiluwata kiwwe...hodin inna nangiyo... Budu Saranai...!!!
  7. nwnbs

    පද පේලි .....

    බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැල පුරා...ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැඟිටලා හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා තුරුළු කර ගන්න නම් එපා ඉක්මන් වෙලා බත් කටක් කවන්නට හිත ගියන් ලං වෙලා එපා සිල් ඇවැත් වෙයි මව් සෙනෙහෙ සිහිවෙලා බණ...
  8. nwnbs

    පද පේලි .....

    අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ දැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපෙයි දෙපසේ වෙන් වෙමු ඉතින් හමු වන සිතින් අපි ආයෙ දවසක අද වගේ... අදින් පසු ඔබ ඔබට හිමි මඟ ඉතින් මා මට උරුම තනි මඟ ආයෙමත් හමුවන තුරා... දෙතැන ඉමු අපි මඟ බලා... තුටින් හමු උන සුහද බව අප අරන් යමු අපෙ මතක මැදුරට ආයෙමත් හමුවන තුරා... එකම...
  9. nwnbs

    පද පේලි .....

    මම් නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි... ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට විෂ කටු ලය පුරා ඇනී රිදුම් ලබන කොට දෝරෙ ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවෙන විට යා යුතු මඟ නිනව් නැතුව ඉහිළුම් නෑ මට ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට...
  10. nwnbs

    ~ මිය යෑම කොයිතරම් දරුණුද ?? ~

    ඔව්...කර්මය අනුව...ඉතින් ඉන්න ටික කාලයෙ කර්මය රැස් කරගන්න එක තමයි තියෙන්නෙ පුළුවන් තරම් හොඳ වැඩ කරල...නේද නංගි...:)
  11. nwnbs

    පද පේලි .....

    හීන හතක් මැද...විමනක් සැදුවයි... සීත සඳුන් සුව...ඒ තුල පිරුණයි... වාසනාවෙ මල් හද තුල පිපුනයි ගීත නාද දෙව්...ලෝකෙන් ඇහුනයි... -පණ්ඩිත් අමරදේව-
  12. nwnbs

    මල්ලි ඉතිං කොහොමද?දැන් වැඩිය එන්නෙ නෑ නේද?මොකෝ වෙන්නෙ...? :D

    මල්ලි ඉතිං කොහොමද?දැන් වැඩිය එන්නෙ නෑ නේද?මොකෝ වෙන්නෙ...? :D
  13. nwnbs

    පද පේලි .....

    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් එහෙනම්...සැළමුතු පෙම තුල නිසසල වී ලොව නවතීවා සැනෙකින් ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
  14. nwnbs

    small advise

    ස්තුතියි යාළුවා...ගොඩක් හොඳ පෝස්ට් එකක්... :)
  15. nwnbs

    Hate u bt Love u

    ලස්සනයි... දිගටම ලියමු...
  16. nwnbs

    Hayao Ayya ;O

    සුබ පැතුම් යාළුවා...මාර ෆාස්ට් නේද... :D
  17. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    අමතක කරන්න එපා මලේ...මම සෙනසුරාදා උදේම එන්නෙ මේකට... :D
  18. nwnbs

    our gang

    මේක තමයි එළම කතාව...:lol:
  19. nwnbs

    our gang

    සිරාවට...හම ගහනව කිව්ව ගැං හදාගන්න අයව...:shocked::rofl: බොරුවට එක එක්කෙනා බෙදෙන්න ඕන නෑ...මෙතන හැමෝම මෙච්චර කල් හිටියනෙ එක පවුලක් එකක් විදියට...:)පොඩි පොඩි අදහස් නොගැලපීම් තියෙන්න ඇති...ඒත් වෙන් වෙන්න අවශ්‍ය නෑ...:)
  20. nwnbs

    Gadge..මැටික්ස්.......

    නියමයි... ස්තුතියි...:)

    No contents