1. nwnbs

    menna smallvilleclerk50 karala thiyena kath wada..

    සුබ පැතුම් යාළුවා... :)
  2. nwnbs

    Gadge..මැටික්ස්.......

    elane... :D
  3. nwnbs

    Gadge..මැටික්ස්.......

    ela ela...danna balanna aluth gadgematics... :D
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි මිත්‍රයා...මමත් ගන්නව මේ ගීත දෙක... :D
  5. nwnbs

    Congratz --dimandi-- akka for her 2000th post!!

    සුබ පැතුම් සහෝදරී... :D
  6. nwnbs

    GIRLS BE CAREFUL

    Thnx for the info bro...
  7. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    :lol:deiyantama oppuwechchaawe...:lol:
  8. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    :D mama apu gaman beluwe malaya innawada kiyala...:D(deiyo udema enne nene apiwa balanna;)) ela ela...ude pandarama dala thiyenne...hemadamath wage godak sthuthi... :D
  9. nwnbs

    එම්බා මරණය !

    අඩෝ මරණය...වර...මං සූදානම්... :) පොර බය වෙයි නේද මෙහෙම කිව්වහම... :D ඇත්තටම මරණයට අපි බය ඇයි? අපි හොඳින් ඉන්නවනම් මාරය කොයි වෙලාවෙ ආවත් අපිට බයෙන් ඉන්න ඕන නෑ නේද?
  10. nwnbs

    || Top 5 Life Goals ||

    කාටවත් කරදරයක් නැතිව...හැකිතරම් හොඳින් ජීවත් වීම තමයි මගේ එකම අරමුණ...:)
  11. nwnbs

    ~ Sri Lankan Folk Music ~

    onna math methanin geetha kipayakma gaththa...sthuthiyi amalka nangi... :)
  12. nwnbs

    Think..

    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...හොඳ පෝස්ට් එකක්... :D හිතන්න දේවල් ගොඩයි... :)
  13. nwnbs

    Pirith

    Pin sidda wewa... :)
  14. nwnbs

    SL OLD HIT SONGS Add Here

    den kattiya orginal denawane...mage quality adu ewa upload karanna ona ne...:) me dawas wala kavi ne...adahas witharai..ewath apehedili...:rofl:
  15. nwnbs

    SL OLD HIT SONGS Add Here

    man laga thiyena Jothipala mahathmayage sindhu wala "dadan badan" sadde wedi.original ne.ithin denna widiyak ne...Eth meke dala thibuna oya sindu okkoma wage man hithanne :)
  16. nwnbs

    Awsaraida ? අ‍ව‍ස‍ර‍යි‍ද‍ ?

    අවසරයි අවසරයි...පටන් ගන්න ජීවිතය අළුතෙන්...මූණ දෙන්න ජීවිතයට සතුටින්...:)
  17. nwnbs

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    සිරාවට...:) පව්...මෝඩයො...:rofl::lol::rofl:
  18. nwnbs

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    මම නම් වැඩිය ඉස්සර තිබුන වලි ගැන දන්නෑ...ඒත් මේ තරම් කුණුහරප කියනවනම් දැක්කෙ නෑ ඒ දවස් වල...:)
  19. nwnbs

    සැකයි නේද....???

    "සහෝදර ජනතාවයැයි කීවට සැකයි නේද උඹලාට දෙමළ අපි ගැන තවම?" අනේ මංද සහෝ...මේව කාගෙ වැරදිද කියල...
  20. nwnbs

    මම හිතුව මේකෙ වෙන සමහර දේවල් නිසා නංගිත් මෙතනින් ඈත් වෙන්න හදනවද කියල... එහෙනම් වැඩ ටික හොඳින්...

    මම හිතුව මේකෙ වෙන සමහර දේවල් නිසා නංගිත් මෙතනින් ඈත් වෙන්න හදනවද කියල... එහෙනම් වැඩ ටික හොඳින් කරගන්නකො...හොඳින් ඉන්න... බුදු සරණයි...!!!

    No contents