මට හිතෙනව හෝම් පේජ් එකේ ස්ටික් නෝටිස් එකක් තිබුනනම් නීති රීති ගැන, අළුත් පරණ හැමෝටම මතක් වෙයි මේකෙ තියෙන නීති...
thulithasajeewa කිව්ව දේවලුත් හොඳයි...
බොරුවට තමන්ගෙ පෝස්ට් ගාන වැඩිකර ගන්නත් සමහරු ත්රෙඩ් දානව. කිසි තේරුමක් නැතුව කියවනව...සමහර වෙලාවට ෆේක් වලින් ඇවිත් කාට හරි (ගොඩක් වෙලාවට GT...