1. nwnbs

    Hayao...5000k

    ආප්ප කඩේ අයිතිකාරය නේද මේ...එළ එළ..ආප්ප පාටියක් තියෙයි එහෙනම්... :D සුබ පැතුම් යාලුවා... :D
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේක මට දුන්නෙ අපේ මිනු නංගි (Doly)... :) නෙළු අධිකාරි - දුකක් දැනුනා
  3. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේ ගීත 10 නම් ගොඩක් අය ලඟ ඇති...ඒත් නැති අයත් හිටියොත්... :) ඉන්ද්‍රාණි පෙරේරා
  4. nwnbs

    පද පේලි .....

    :(:(:( ඒත් :(...:no:...:):):) ඉන්න...
  5. nwnbs

    gtrz mata samawenna

    ආපු එකා ආවෙ තවත් මඩක් ගහල් අයන්න වගේ..දැන් ඒකා පේන්නත් නෑ...මේක අප්ඩේට් නොකරන එක තමයි හොඳ මම හිතන්නෙ... :)
  6. nwnbs

    ~චන්ද කින්නරී~

    අයියෝ...මම මේ ආවෙ අපේ මහා පී එස් වැඩකරුගෙ මහා කවියක් බලන්න කියල...කෝ...පොර නෑනෙ...:shocked::eek::eek::eek::baffled:
  7. nwnbs

    flowers for Emma

    Hey bro...This is a very good one... :) hw come I missed it? :( Anyway...very good story bro... :D Keep it up...
  8. nwnbs

    #~~~Only For You~~~#

    Lassanai... :) digatama liyanna... :)
  9. nwnbs

    පද පේලි .....

    පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනිවූ තරුවේ ඈ නෑ මා සෙවනේ... -විජය කුමාරණතුංග-
  10. nwnbs

    පද පේලි .....

    අනේ මංදා...:baffled:...මේ 2012ද?:shocked:
  11. nwnbs

    පද පේලි .....

    :shocked:කව්ද අප්පේ ඒ අපරාදෙ කොරල තියෙන්නෙ?:shocked:
  12. nwnbs

    Menna microsoft karaya mawa ussanna hadanawoooooooooo

    ela idea eka... ;) :D
  13. nwnbs

    Sachii.....5000k

    Congratz sis... :)
  14. nwnbs

    CAD help

    meka ada koi welawatada one? mata denma nam be.hawas wela thamai gedara gihin karala denna wenne nethnam den kawru hari help ekak dei :)
  15. nwnbs

    < මගේ අම්මා................>

    me minissunta kiyala wedak ne yaluwa.kohoma hari thamange mathaya hari kiyaganna thamai ona...:baffled:
  16. nwnbs

    පද පේලි .....

    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ... හෙලන්න බැරිව ලතැවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාවදෝ...
  17. nwnbs

    Naraka Kalayak awama mokada karanne ?

    හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන්න... :)
  18. nwnbs

    SL OLD HIT SONGS Add Here

    සුබ උදෑසනක්...:)
  19. nwnbs

    පද පේලි .....

    හ්ම්ම්...:yes::yes::yes:
  20. nwnbs

    පද පේලි .....

    දෛවයෝගයකින් නොවේදෝ හමු උනේ අප හමු උනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු උනේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ... සෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි නදුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ... සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි -වික්ටර් රත්නායක-

    No contents