1. nwnbs

    Patta video eka balanko!!!! Very funny!!!

    එළ එළ...ෆට්ට සීන් එක...:rofl:
  2. nwnbs

    ~Enna Ahasata~

    අදහස් හොඳයි ...ලස්සනයි...දිගටම කරගෙන යන්න...සුබ පතනව...
  3. nwnbs

    පුන්චි පැන්චි

    :D :yes:ඔව්...චූටි නංගියෙකුට නම් ගැලපෙනව තමයි...:D
  4. nwnbs

    දේශද්‍රෝහීන්....

    මේක නියමයි සහෝ...එළ...
  5. nwnbs

    ~සමුගන්නට කලියෙන්......~ (Our Poem)

    මේක ගොඩක් ලස්සනයි...ගොඩාක් ආදරණීයයි...තව කියන්න වචන නෑනෙ...:) හිතට දැනුන නංගා...ඔය දෙන්නටම තෙරුවන් සරණයි...!!!හැමදාමත් එකට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...:):):) මාව බය උනා...සමුගන්නට කියල කෑල්ලක් දාල තියෙනකොට...ගොඩක් අය මෙතනින් සමු අරන් ගිය නිසා මං හිතුව නංගත් එහෙම අපරාධයක් කරන්න...
  6. nwnbs

    පද පේලි .....

    අම්බෝ...බයේ බෑ...:shocked::P:D:rofl::lol:
  7. nwnbs

    පුන්චි පැන්චි

    :rofl:ආයිත් ආපු එක නම් ලොකු දෙයක්.දිගටම ඉන්න...:):):) මං නම් හිතන්නෑ මේ කියන්නෙ දුවෙක් ගැන කියල...:rolleyes::):rofl:
  8. nwnbs

    පුන්චි පැන්චි

    හොරා වගේ ඇවිත් මේක දාල මාරු වෙලා...:shocked::rofl::):rofl: එළ එළ...ගොඩක් ලස්සනයි යාළුවා...:)
  9. nwnbs

    පද පේලි .....

    :lol::lol::lol: මට තාම හිනා මේකෙ "කසුන් දකීද දන්නෑ " කෑල්ලට...:lol::lol::lol:
  10. nwnbs

    SL OLD HIT SONGS Add Here

    දීමටම හිත් ඇතිව උපන් පින්වතුන් උනාම ඔහොම තමයි...සාධු සාධු...:)
  11. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :shocked: adada poya...?amathaka una...meheta poya nene...ithin dawas mathaka ne...:baffled::baffled::baffled:
  12. nwnbs

    hi...kohomada ithin jeewithe?

    hi...kohomada ithin jeewithe?
  13. nwnbs

    hi bro... :) kohomada ithin jeewithe? busyda me dawas wala?enneth ne...awata inneth ne...kavith...

    hi bro... :) kohomada ithin jeewithe? busyda me dawas wala?enneth ne...awata inneth ne...kavith adu wela me dawas wala... hodin inna...Budu Saranai...!!!
  14. nwnbs

    HaPpY bIrThDaY AmAlKa

    අනේ මං පරක්කු වෙලා...ලේට් වෙලා...සොරි වෙලා...ඔන්න සුබ පැතුව නංගට...සුබම සුබ උපන් දිනයක් වේවා...!!! හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...!!!
  15. nwnbs

    hey bro...ane sorry wenna one iye mata drawing eka karala denna beri unata.me dawas wala poddak...

    hey bro...ane sorry wenna one iye mata drawing eka karala denna beri unata.me dawas wala poddak karadarai.iye gedara hitiye ne.office erila gihin thamai drawing eka karanna wenne.mama office eke karanne wena job ekakne.ekai.mama try 1k dennam kohoma hari karala denna drawing eka.
  16. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ඔයාට ඉනා...මට තින්දු දෙන්න වෙලාව තිබුනට ගන්න වෙලාව නෑනෙ...:):rofl::)
  17. nwnbs

    Virtual Tour to Kiri Vehera @ Polonnaruwa

    ගොඩක් ස්තුතියි යාළුවා... එළ...
  18. nwnbs

    Think Before You Post (Specially For Girls)

    ස්තුතියි සහෝදරී...හොඳ පෝස්ට් එකක්... :)
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    හෆ්ෆා...මම තාම සිංදු ගන්න පටන් ගත්තෙ නෑ...ඉක්මනටම ස්ටාර්ට් කරන්න ඕනෙ වගේ...නැත්නම් ලින්ක්ස් වැඩ නොකර යයි නේද...?:confused:...:D
  20. nwnbs

    ~චන්ද කින්නරී~

    සිරාවට...:lol::lol::lol::lol::lol:

    No contents