රට ඉන්න යාළුවෙක් නිවාඩුවට ඇවිල්ල යන අතරෙ ගෙදරට වාහනයක් අරන් දාල යන්න ඕන කියල ඊයෙ ගියා AMW එක පැත්තෙ K10 auto එකක test drive එකක් යන්න ... දැන් ඔන්න ටෙස්ට් ඩ්‍රයිව් එක ගිහින් ඇවිත් ආයෙ AMW එකට වාහනෙ දාන්න ගේට්ටුව අරිනකන් බ්‍රේක් කරන් හිටියලු ... එතන පොඩි slope එකක් තියෙනවලු (කන්දක් නෙවෙයි ඈ) ...