1. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඌ නවත්තලා නෑ..:lol::lol::lol: ගාඩ් නවත්තල තියෙන්නේ..40ට වගේ යන්න ඇත්තේ.. 80ට ගියා නම් ගාඩ්ට නවත්තන්න අමාරුයි.. වෙලාවට ඒක පවර් ජෙට් එකක්.. අනික් ජාතියන් උනා නම් සුම්මා..
  2. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න සෙල්ලම් කරන්න එන්නලු... ඔය මැරෙන්න හදපු එකාව යවහල්ල..:lol::lol::lol::lol:
  3. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අත යටින් මට ගානක් දියන් මම වැඩේ ගානට දෙන්නම්... කොහොමද සින්හල සින්දු දෙකකට පාරක් කොරියන් සින්දුවක් ඇහෙනකොට.. :lol::lol::lol:
  4. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න ඉතින් අපිටත් යන්න වෙලාව හරි.. සුපිරි ෂෝ එකක්..තරිඳුවෝ.. කොරියන් සින්දුව දුන්නට බොහොම ස්තුතියි.. මම ඉල්ලපු ඒ සෝන්ග් එකේ.. විෂුවල් එක Youtube එකේ ඇති බලන්න ලස්සනයි.. ඔන්න ආයේ මතක් කලා.. Oh My Girl - Closer එහෙමනම් සුභ රාත්‍රියක් වේවා..
  5. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    .ඊයේ ලංකාවේ Office Train එකක ගියපු සෙට් එකකට Speed 2 ‍ෆිල්ම් එකේ එක්ස්පීරියන්ස් එකක් තැපෑලෙන් සෙට් වෙලා ලු නේද.. බලහන්කෝ අපේ රට නේද..:lol::lol::lol::lol:
  6. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බුදු හම්මේ ..මේවා දාන්න එපා..
  7. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටිටී නේද... ගයියව දැක්කේ නෑ සහෝ කාලෙකින්...:lol::lol::lol::lol:
  8. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තව කොරියන් සින්දුවක් ඉල්ලම්දෝ.. නැද්දෝ කියලා කල්පනා කලේ....:dull::dull:
  9. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සහෝ හැඟීම් වලට වහල් වෙන්න එපා.:no::no:
  10. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හම්මේ කවසාකි.:love::love::love::love:
  11. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කැති පෙරීව වතුර බාල්දියක ඔබල එළියට ඇදල අර ගත්තොත් උඹ අඳුන ගන්න එකකුත් නෑ.. ඔළුවටත් බිග් එකක් දාන් ඉන්නේ.පව් බං.. ෆීල්ඩ් එකේ උඩට එන්න ලොවෙත් කට්ටක් කාලා තියෙනවා..
  12. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොලිටික්ස් වලට බහින්නම වෙනවා ඒ කියන්නේ..:dull::dull::dull:
  13. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොන මඟුලක් ද.. උඹට ඒකත් ඕනද.. :growl::growl::growl:උඹ නිකි මිනාජ් ට කැමති වෙයන්.. ඇරීනා මගේ..:dull::dull::dull: මූණ සුරතල් උනාම මදෑ සහෝ.. :lol::lol::lol::lol: කෙල්ලෝ බෝල වගේ මහත් වෙනවා.. U Know What I mean :lol::lol::lol: පිස්සුද බොල විහින් ළිඳේ වැටෙන්න..:growl::growl::growl:
  14. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෂාන් අර බලපන් රෝසා කෙල්ල.. මේ සින්දුව කවුද කියනව කියුවේ... කවුද බං ගප්පිය කියන්නේ.මාළුවෙක් ද..:oo::oo::eek::eek:
  15. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි සහෝ මේ කෙල්ල දැක්කම මට ආදරයක් ඇති වෙන්නේ...:love::love::love:
  16. Randike Mendis

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම ස්තූතියි තරිඳුවෝ.. සින්දුව දුන්නට මේ සින්දුව K pop charts වල මුල් ගීත 5 අතරට ආව ගීතයක්.. ලේසී නෑ.. රිදුණ උන් ත්‍රෙඩ් එකේ කුරු කුරු ගානවා..හොඳ වැඩේ තොපිට..

    No contents