1. sasliit

    වාහන තිබහක් නම්

    හැමනුනි:baffled:
  2. sasliit

    වස්තුව වැඩ වැඩිකමට වැඩියෙ රේඩියෝව පැත්තෙ යැවෙන්නෙ නෑ 8-10 තමා ෂෝ කෙරෙන්නෙ ඔක්කොම විස්තර ටික ගන්න...

    වස්තුව වැඩ වැඩිකමට වැඩියෙ රේඩියෝව පැත්තෙ යැවෙන්නෙ නෑ 8-10 තමා ෂෝ කෙරෙන්නෙ ඔක්කොම විස්තර ටික ගන්න පුළුවනි දත් කිඹුල් අයියගෙන් මෙන්න ලින්ක් එක පැට්ටෝ http://www.elakiri.com/forum/member.php?u=329688
  3. sasliit

    තුරුලේ ඉදන් සැතපී නිදන් අංජී................... කුමාරියන්.. බෙබේ.....ඕයේ

    තුරුලේ ඉදන් සැතපී නිදන් අංජී................... කුමාරියන්.. බෙබේ.....ඕයේ
  4. sasliit

    ආවාට තිබුනත් නිසසල හද මත... රෑට චූබරක් එනව අම්මට සිරිවෙන බං... අම්මප එතරම් අහිංසකයි...

    ආවාට තිබුනත් නිසසල හද මත... රෑට චූබරක් එනව අම්මට සිරිවෙන බං... අම්මප එතරම් අහිංසකයි...
  5. sasliit

    ආදරයෙන්_බැදෙන්න

    ආදරයෙන් බැදෙන්න සංකපාලයගෙත් වයස දැන් හරි :P
  6. sasliit

    Creative advertising - SL

    :lol:
  7. sasliit

    අටයි ඔයි

    සන්තෝසයි ඕයි
  8. sasliit

    රෝස කටු - නවකතාව

    කෝ අපිඩේට්ස් බොලව්
  9. sasliit

    මේක කරන්න දෙපාරක් හිතන්නේ නැ

    done machan... msg ekakuth awa rs.10 donate kalaa kiyalaa.
  10. sasliit

    ඔබ ලග නැති විට හිරු සදු මිලිනව ලෝකය නවතිනවා යකෝ...........

    ඔබ ලග නැති විට හිරු සදු මිලිනව ලෝකය නවතිනවා යකෝ...........
  11. sasliit

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    ඒ අයිය හොදයි වගේ :baffled::baffled::baffled::baffled:
  12. sasliit

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    :baffled::baffled: හෆොයි
  13. sasliit

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    අපේ දන්න අයිය කෙනෙක් වැඩකලා මේකෙ නේවි එකෙන් රිටයර් වෙලා හිටියෙ උගෙන් දෙයක් අහනවට වැඩියෙ හොදයි කඩුගන්නාවෙ ඩෝසන් කුළුනෙන් අහනව:frown::frown: සමහර රටවල් වලට ඇතුල්වෙද්දි වෙපන් කෑලි කරල මහුදට දානවා ... ඒක වීඩියෝ කරල අරන් එනව වගේ කතාවක් කීව උ:baffled::baffled: තෝ මේව ගැන දන්න එකා කියපන්කෝ හරියට සෙද්ද...
  14. sasliit

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    ඉතිං බයි අයියෙ ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම් නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල :confused:
  15. sasliit

    Felicity Smoak - emiky-bet-rickards

    මේකි නම් පදිරි.. පදිරි.. පදිරි..

    No contents