RePost බුවා
Reaction score
2,531

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළ එළ ඒක හොඳයි ආයිත් පාරක් රවුමක් දාන්න ආපු එක. ආයිත් ටිකක් ඇක්ටිවු වෙලා ඉන්න තියෙන්නෙ.
    පෙනුනා...
    ඒ සතියේ විල් තෙර නැත.
    දැන් රේඩියෝව ආයෙ දුවන්නේ අවාරෙට කොස් දෙල් පොල්......:ඩල්:
    අනේ මංද බං..
    කළකිරී සිටිමි!
    අලෝ මල්ලී. මම ඉන්නව. ඔයාට කොහොම ද?
    ඉන්නවා ඉන්නවා බන්
    පොඩ්ඩක් වැඩ වැඩි බන්
    ඇවිල්ලා ටක්ගාලා ඔළුව දාලා යනවා
    කොහොමද ඉතිං සැප සනීප ..
    මේ දවස් ටිකේ සේල් එකේ සිහියෙන් බං ඉන්නේ..... :yes:
    වස්තුව වැඩ වැඩිකමට වැඩියෙ රේඩියෝව පැත්තෙ යැවෙන්නෙ නෑ
    8-10 තමා ෂෝ කෙරෙන්නෙ
    ඔක්කොම විස්තර ටික ගන්න පුළුවනි දත් කිඹුල් අයියගෙන්
    මෙන්න ලින්ක් එක පැට්ටෝ http://www.elakiri.com/forum/member.php?u=329688
  • Loading…
  • Loading…
  • Loading…