1. Rowdy Baby

    Thorz ලෙෆ්ට් ද ගුපියනේ ??

    සි ලන්කන් ඉලොන් ම්ස් කීවා නේත මුට කට්ටිය
  2. Rowdy Baby

    Thorz ලෙෆ්ට් ද ගුපියනේ ??

    නමල්ගේ හොද ලගම යාලුවෙක් නේ
  3. Rowdy Baby

    සාරියටත් නිල වශයෙන් කෙළ වෙයි.

    මෙයා ඩීල් යනවද
  4. Rowdy Baby

    360 - ගෝටාබය - අනිවා බලන්න.

    දාපු එකා ඉන්නවද තාම.
  5. Rowdy Baby

    ගුපියන්ට ඌරු මී මස්...

    චීනෙත් ඉස්සර ඔය සත්තු කාලා නෑ පස්සේ 70 ගනන් වල මෙහේ පූටින් වගේ මාඔංසේතන් ආවට පස්සේ.කන්න නැතිවෙලා මිනිස්සු ඊට පස්සෙ කැලෑවල ඉන්න සත්තු දඩයන් කරන්න අරන් මොනරු කබල්ලෑවෝ මීයෝ වවුලෝ කොටි නයි එහෙම පස්සේ උන්ට රහ වැටිලා කැලෑ සත්තු ෆාම් වල ඇති කරන්න අරන්.මාවෝන් සේතන් අපේ පුටින් වගේ තමා බුවා එක පාරක්...
  6. Rowdy Baby

    බදින්න කෙල්ලක් හොයන උන් වරෙව්

    Id proof yawanna oni ban. Verified profile balala ප්‍රමුඛ සාමාජිකයන් බලලා තෝරා ගත්තනම් හරි.මාත් ගොඩක් ඒවා ට්‍රයි කලා.මේක හොදයි වගේ බලමු කෙනෙක් හම්බ වෙයිද කියලා නෑ නෑ බන් මාත් මේ කෙල්ලක් හොයනවා ------ Post added on 1653468639
  7. Rowdy Baby

    ඇල්වින් රාජපක්ශ

    LINK
  8. Rowdy Baby

    බදින්න කෙල්ලක් හොයන උන් වරෙව්

    බදින්න කෙල්ලක් හොයන උන්ට මේ සයිට් එක සුපිරි.ඒ වෙලාවෙම පොරන්දනුත් බලා ගන්න ප්ලුවන්. https://purahada.lk/r/136
  9. Rowdy Baby

    ඊයෙ බස් එකේ ආතල් එක

    No illa gatte nadda
  10. Rowdy Baby

    ඊයෙ බස් එකේ ආතල් එක

    Agilla siwada baluwe nadda passe
  11. Rowdy Baby

    අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

    gpvment job walta desapalaka hattage golayo ringawana eka tawa ara parliment 225 tawa pension giya pawa wage ewunta gewana pension
  12. Rowdy Baby

    තෙල් ආයෙත් නැගලලු නේද

    සත්තලනේ කොහොම හරි මාවත් ගනිංකෝ බං.
  13. Rowdy Baby

    නුවර කෙල්ලො

    නුවර ඉන්නේ හැමෝම හොද කුලේ කියලා හිතාන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය
  14. Rowdy Baby

    නුවර කෙල්ලො

    parangi prutugal walin
  15. Rowdy Baby

    නුවර කෙල්ලො

    නුවර හැමෝම මැනිකෙලා වෙන්නේ නෑ ,මැනිකෙලා වෙන්නේ රදල ගොවිගම අය විතරයි අනිත් කුල වල අය නුවර ඉපදුනාට මැනිකෙලා වෙන්නේ නෑ අනික කොස්තලා පෙරේරලා අල්විස්ලා නුවර හිටියට උන් නිලමෙලා උඩරට අය නෙවේ සීයලා එහෙම එක එක පැති වලින් නුවරට ආව අය

    No contents