රජයේ සේවකයින්ට සොරි!

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මගේ basic එක 59650යි, මෙකට අනුව මගේ අනෙක් දීමනා වල එකතුව 59650ට වඩා අඩු වෙන්න ඕනලු. අස් වෙලා pvt join නොවි pp කරන් හිටියත් ලාභයි.
    වැටුපට වඩා දීමනා දෙන වෙන රටවල් තියෙද? නෑ දන්නේ නෑ ඒකයි අහන්නෙ😒
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    වටිනාකමක් තියෙන මනුස්සයෙක්‍ට වැඩිපුර ගෙව්වත් කමක් නෑ..60 70 ක් කකස ලව අයින් කරා නම් හරි
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රජයේ සේවයේ ඉන්සුරන්ස් ගෙවන්නෙත් නැති සීන් එකක් තියෙන්නෙ බන් issarahata. godak dewal nati wei
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    FB_IMG_1653472517338.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama

    එකෙක් කියනවා ඉන්න බැරිනම් පලයං ලු. පුරවන්න පුලුවන් ලු.

    කොහෙමෙත් අගොස්තු හා නොවම්බර් වල plab එකෙන් බලාගන්න පුලුවන් කොච්චර බුද්ධි ගලනයක් වෙනවාද කියලා.
     
    • Like
    Reactions: sriyasas