මෙතන පක්කො එක්ක සම්බන්දයක් නෑ බං උන් එක්ක මොකට තරහ වෙන්නද? උන් ක්‍රිකට් වලදී අපිට ඕනේ වෙලාවක සපෝට් එතන ප්‍රශ්නයක් නෑ.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඉපදිලා වෙන රටවලට පු# දෙන කාලකන්නි එක්කයි
ඔව් මෙතන දේශපාලන කතාවක් නම් නෑ තමයි දන්නේ නැද්ද මේ චන්ද දවසනේ හැම එකාම බොරදියේ මාළු බාන්න බලන් ඉන්නේ