කෝ ඉතින් දැන් ඔයා කියනවා වගේ මේක වෙනකෙනෙක්ගේ වැඩක් කියන්න තියන සාක්ෂි මොනවද?:lol: මහින්ද මොනවා හරි කරොත් ඒක නිකන්ම විජාතික කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද?
මිරිහාන ගැන දෙවෙනියට කතා කරමුකෝ ප්‍රශ්නෙන් පනින්නේ නැතුව මේකට උත්තර දීල ඉන්න
ආ ඒ ඔයා ගැන නෙවෙයි කිව්වේ අදාළ පුද්ගලයා ගානට තේරුම් ගනී :lol: