1. waligamaya

    ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකය

    මචන් රෝගීන්ට බෙහෙත් දෙන එකයි පර්යේශ්නයි පටලව ගැන එපා. සයනිල උපකරණ, යන්ත්‍ර හදන්නේ ඉන්ගිනේරුවෝ. එකේ බෙහෙත් වර්ග වලට පර්යේෂණ කරන්නේ රසායනික පර්යේෂකයෝ, මේ පර්යේෂණ කණ්ඩායම් විවිද ශේෂ්ත්ර් වල එකමුතුවක් විදියට තමයි වෙන්නේ.
  2. waligamaya

    හිටපු අගවිනිසුරු

    හැබැයි උගේ වැඩවලදී reference එක්ක මතයි තියෙන්නේ එක නිසා නිකම්ම් මඩ නැ. නඩු වාර්තා, සියලුම දේ තියනවා. එකයි එකෙක්වත් උට එරෙහිව නඩු දැනේ නැත්තේ.
  3. waligamaya

    දෙරණෙ අළුත් පාර්ලිමෙන්තුව බලපල්ලා

    මේකේ අපේ අද්යපනයේ ප්‍රශ්නයකුත් තියනවා අපේ අද්යපනයෙන් විවසයකයෝ හදනේ නැ. හදන්නේ ශ්‍රමිකයෝ විතරයි. අනිත් ප්‍රදානම කරනව අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ වෙවෙයි. අද්ද්පනයේ ශේමිකයන්ග්න් ලැබෙන පන්ති හා ප්ර්බුත්වය අත්පත් කරගන්න. එක නිසා පර්ය්ශ්න, නව නිෂ්පාදන අඩුයි. එක ප්‍රතිපාදන මදි කම නෙවෙයි...
  4. waligamaya

    දෙරණෙ අළුත් පාර්ලිමෙන්තුව බලපල්ලා

    මගේ අදකිම. මම මගේ පළමු රස්සාව කලේ ලෝඩ්ස්ටාර් කියන ටයර් කර්මාන්ත ශ්ලාවක. එක ලෝකයේ පළමු දෙවන ස්ථාන වල ඉන්න off road ටයර් සමාගමක්. නමුත් පට ගත්තේ ටයර් මෝල්ඩ් දෙක තුනක් ගෙනල්ලා ඔක්සි අසිටලින් ලාම්පු වලින් ඒවා රත් කරලා තමයි මුලින්ම පටන් ගත්තේ. අද පේටන් තියන සමාගමක්. එක එතනට එන කොට උරෝපයේ...
  5. waligamaya

    හිටපු අගවිනිසුරු

    එ විතරද සරත් කරය මයිත්රියට සපෝට් දෙද්දී උව පතුරු ගැහුවා. කන්න ඕන ඔනහම කබරගොයත් තලගොයා වෙනවා. අපිනම් එදත් අදත් කබර ගොයා කබර ගොයමයි
  6. waligamaya

    හිටපු අගවිනිසුරු

    නඩු දැම්ම සිල්බට පට්ටම ගහල යන තැනටම රාවය වැඩේ ගෙන්වා. නමුත් අන්තිම මොහොතේ චන්ද්‍රිකා මිනිහවා අගවිනුසුරු කරලා වැඩේ ගොඩ දැම්මා. තව දෙයක් එහෙනම් සරත් ඇයි රාවයට අපහාසා ච්දනා යටතේ නඩු දැම්මේ නැත්තේ. මෙතන මහින්ද ගැවිලා නැත්තම් උබ ඔහොම කියන්නේ නැ.
  7. waligamaya

    ඉස්ලාමයේ අම්මල ටික

    යකෝ මේක වැල පත්තරයක් වගේනේ. පට්ට ආශික්:P:P
  8. waligamaya

    හිටපු අගවිනිසුරු

    චනද්‍රිකා තමයි ඕකගේ පෙට්ටම ගහල යන්න ඔන්න් අමෙන්න තියෙද්දී අගවිනුසුරු කලේ.
  9. waligamaya

    නාරද කතා කරයි

    cI5daGCpKos
  10. waligamaya

    නාරද කතා කරයි

    4iWbsBqMOKA
  11. waligamaya

    කැම්පස් ආතල් | කැම්පස් ආතල් | කැම්පස් ආතල්

    පලවෙනි එක රුහුණේ නේද? අම්මපා මතක් වෙනවා ඒකාලේ
  12. waligamaya

    පෘතුවිය පැතළි රවුම් නෑ|ඇත්ත හොඳේ නිබොරුය

    එත කොට ද්‍රවිය ප්‍රදේශවල අවුරුද්දේ එක කලෙක පට 24ම ඉරපයනත් රැවෙන්නත්. ඉර මුදුන් නොවී වටේට යනේ ඇයිද දැනේ නැ. මම හිතන්නේ අල්ල ද්‍රවිය ප්‍රදේශවල ගිහිලා නැ. නැත්තම් උ ඒ ප්‍රදේශ් මවල නැ.
  13. waligamaya

    අතීතයේ සිනමාවේ එක් පෙරලියක් ‘වැලිකතර’

    මේක පට්ටම එකක්. හොයාගන්න් නැනේ. :(
  14. waligamaya

    Zලකුණුඅර්බුධය හා ශ්‍රී ලංකාව..

    කිසිම දෙකට සැලසුමක් නැති රටක. ඒවගේම එදා වෙලේ පාලකයෝ ඉන්න එදා වෙලේ පාලනය ගෙනයන රටකට වලපලට යන එක නවත්වන්න බැ. යන්තම් හරි බේරිලා තිබුනේ විබහග ක්‍රමය විතරයි එකත් ඉවරයි. එක එක මුදලාලිලා ඉස්කෝල, ටියුෂන් උසසද්දයන ආයතන දාලා අසරණ මිනිස්සුන්ගේ සල්ලි හරන් කනවා.
  15. waligamaya

    කැත වැඩක්...

    මොකක්ද බන් මේ මැරිච්ච කෙල්ලෝ දෙනෙක් මේකට පැටලිලා තියෙන්නේ.
  16. waligamaya

    කැත වැඩක්...

    දැන් ඉන්න 99% කම සංගීථ කාරයෝ අමුම අමු කොපි කාරයෝ තමයි.
  17. waligamaya

    මාව එක්ස්පොස් කරපු පොන්ස්ට කියන්න්නේ

    උබ ඇත්තටම කරෝල කීපර් ද? :sorry::sorry:
  18. waligamaya

    ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකය

    වසනාවක ටවගේ මගේ university කාලේදී මෙතුමා සමග වැඩකිරීමට වාසනාව ලැබුවා.:D:D

    No contents