මුන්ගේ තියෙනවා මැන්ගෝ ජූස් එකක් ඒක කොහොම හදනවාද කියලා හිතාගන්න බෑ. දෙන්නෙත් පට්ට ලොකු පෝශන් එකක්, ගාන නම් මෙහෙ එක්ක බලද්දි ටිකක් වැඩියි. රසත් එහෙමයි. හදන්නෙත් එතන. හැබැයි අපේ හදනවා වගේ තික් නෑ. ටිකක් දියාරු ටයිප් එකට තමා තියෙන්නේ. නමුත් රසයි. පාට එහෙම දැක්කම හිතෙනවා කලරින් දානවාද දන් නෑ කියලා...