හලෝ කොල්ලනේ .. කොහොමද ඉතින් ... ?
ඔන්න දැන් තමයි ඉතින් ගෙදර ආවේ ..
පට්ට ගමන් ටිකක් යකොව් ගියේ ..
කඩුවෙල , මාතර , හම්බන්තොට .. අකුරැස්ස .. තව .. මතකත් නැහැ බොලවූ ..
ඉතින් ඔය කොහේ ගියත් ආපහු ගාල්ලට එනකොට අමුතු හැඟීමක් එනවා බං .. :love:
ඒ හැඟීම මොනවගේද කියල type කරන්න තේරෙන්නේ නැහැ ...