ගාලු මවුණි .. ආදරෙයි හැමදාමත් ඔයාට .....
පැරණි මතකයන් ගොඩයි අපිට මේ ගාලු නගරයේ... !
අපි අදටත් කලින් තිබුන ගාල්ලට ආදරය කරනවා.... මෙහි මතකයන් ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා ..

සමහර විටෙක ඔයා , වෙන පලාතක කොල්ලෙක් ,කෙල්ලෙක් වෙන්න ඇති ..
ඒත් ජිවිතයේ එක වතාවක හරි ගාල්ලට ඇවිත් ඇති ...
මොනවද ඒ පැරණි මතකයන් ..... ?
සමහර විටෙක ඔයා , පොඩි කාලේ ගාල්ලේ ඉදලා දැන් කොළඹ හෝ වෙන පලාතක වැඩ කරන , එහෙමත් නැත්නම් පිට රටක ඉන්න කෙනෙක් වෙන්න ඇති ..
මොනවද ඒ පැරණි මතකයන් ..... ?
එහෙමත් නැත්නම් ඔයා , ගාල්ලේ ඉන්න කෙනෙක් , ගාල්ල අවට ඉන්න කෙනෙක් වෙන්න ඇති ..
මොනවද ගාල්ල හා සබැඳි පැරණි මතකයන් .. ?
එන්න අපි කතා කරමු ...... ! බෙදා ගමු අපේ මතකයන් ...!
අපි අදටත් කලින් තිබුන ගාල්ලට ආදරය කරනවා.... මෙහි මතකයන් ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා ..
පැරණි මතකයන් ගොඩයි අපිට මේ ගාලු නගරයේ... !
අපි අදටත් කලින් තිබුන ගාල්ලට ආදරය කරනවා.... මෙහි මතකයන් ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා ..
ඒත් ජිවිතයේ එක වතාවක හරි ගාල්ලට ඇවිත් ඇති ...
මොනවද ඒ පැරණි මතකයන් ..... ?
මොනවද ඒ පැරණි මතකයන් ..... ?
මොනවද ගාල්ල හා සබැඳි පැරණි මතකයන් .. ?
එන්න අපි කතා කරමු ...... ! බෙදා ගමු අපේ මතකයන් ...!
දැන් උබල අහන්න එපා මට මොකටද මතකයන් කියලා ?
මම ගාල්ල පිළිබද project එකක් කරනවා බොලවූ