ගාලු මවුණි .. ආදරෙයි හැමදාමත් ඔයාට .....

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
math hemadada galleta ardarei
11.gif

maara ikmanata galle wala dewal wenas welane......
eth share karnna pics nam na.....

:yes::yes: සිරාවට බං .. මහින්දයා ආවට පස්සේ ගාල්ලට හොදට සලකනවා ..
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ නම් නිතරම ගාල්ලේ ආවා... නැන්දා සුනාමියට නැති වුනාට පස්සේ ගාල්ලත් එක්ක සම්බන්ධකම් නැති වුනා... ඔය හැම තැනකම මම ඇවිදලා තියෙනවා.. මම එනකාලේ බස් ස්ටෑන්ඩ් එක නම් ම්ඩ වගුරක්... දැන් නම් ගාල්ල හොඳට හදලා.. ඒ කාලේ ගන්න දෙයක් නෑ...
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    othana dawaltath gon badu innawa
    උබ කොහොමද දන්නේ ? :shocked:
    ඒ කාලේ නම් නිතරම ගාල්ලේ ආවා... නැන්දා සුනාමියට නැති වුනාට පස්සේ ගාල්ලත් එක්ක සම්බන්ධකම් නැති වුනා... ඔය හැම තැනකම මම ඇවිදලා තියෙනවා.. මම එනකාලේ බස් ස්ටෑන්ඩ් එක නම් ම්ඩ වගුරක්... දැන් නම් ගාල්ල හොඳට හදලා.. ඒ කාලේ ගන්න දෙයක් නෑ...
    ගාල්ල ලංකාවේ අංක එක කරන්නලු යන්නේ :D