මේ තවත් බඩුවක් නොවේ (ද?) +16

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
මා හට වූ සත්්‍ය සිදුවීමක් ඇසුරිනි. :yes:

මම 27 ගියා Dialog එකට Broadband Bill එක ගෙවන්න.
පොඩි පෝලිමක් තිබ්බා. මමත් ඉතින් තුන් වෙනියට වගේ ඉදියෙ.
මගෙ ඉස්සරහින් සාරියක් ඇද ගත්ත හුරුබුහුටි (වගේ) කෙල්ලෙක් ඉදියා. ;)
පෙනුමෙ හැටියට Office එකක වගේ වැඩ කරන කෙනෙක් .
මේකි ටිකක් පිටිපස්ස බලනව වැඩියි කියල මට තේරුණා. මං එච්චර ගනං ගත්තෙ නෑ.
මම Pocket එකෙන් Money අරන් පෑනත් අතේ තියන් ඉන්නවා.
ඔන්න ඒකිගෙ වාරෙ ආවා. ඒකි Slip එක Counter එකට දුන්නම මම එකිත් එක්කම වගේ Slip එකක් අරන් පිරෙවුවා.
දැං මේකි මම ලියන දිහා බලන් ඉන්නවා. :oo:
මම බැලුවම හිනාවෙලා Counter එක දිහා බලා ගත්තා. (එතකොටයි හරියටම දැක්කෙ! පට්ට කෑල්ල යකෝ!) :P
තොට හොද නං මට මොකෝ කියල මම මගෙ පාඩුවෙ Bill එක ගෙවල එලියට එනකොට තව කෙල්ලෙක් එක්ක මොනවද කිය කිය ගියා හිනාවෙවී. :frown:
මම එන්න පිටත් වුනා. මෙන්න Call එකක් එනවා Mobitel Number එකකින්.
මමත් ගත්තා. මම හිතුවෙ නෑ මේකි කියලා. :confused:
මගෙන් අහපි "මේ දැං ටිකකට කලින් Dialog එකේ හිටපු අයියද?" කියලා.:shocked:
මං "ඔව්~" කියල පටන් ගත්තා.
මේකි කට උල් කරල(ද කොහෙද) කියනව බොහොම අමාරුවෙන්ලු Number එක හොරෙන් බලාගත්තෙ. :rolleyes:
මම කිව්වා හොරෙන් බලන්නෙ මොකටද ඇහුවනම් කියනවනෙ කියලා.
එයාට බය හිතුනලු. (අහවල් එක දැක්කද යකෝ බය වෙන්නෙ)
එයාලගෙ Bla Bla Bla එකේ අයියෙක් ඉන්නව මං වගේලු. (ඉතිං මට මොකෝ! මගුල!)
කොහොම කොහොම හරි පානිය දාල මේකිම ලව් සීන් එකට එන්ටර් උනා. මාව පතාගෙන ආවලු.
මං ගැන බටර් ගානව ඉවරයක් නෑ. :dull:
විස්තරත් ඔක්කොම කිව්වා. Bla Bla Bla (මේකිට~........... විසේ! පිංවතුණි මේකිට...... විසේ!)
තාම දවස් දෙකයි මේක කියනවා නිදහසේ හමුවෙමුලු. :baffled:
මං ඇහුවා කොහෙද කියලා.. කවුරුත් නැති තැනකලු. එදාට මං ඔයාගෙම වෙනවලු. (මේ මොකද්ද දෙයියනේ වෙන්න යන්නෙ ! ලොල් ) :rofl:
ඔහොම යන අතරෙ මම වයස ඇහුවා. Holy Shit!! මට වඩා අවුරුද්දයි මාසයක් මෙයා වැඩිමල්. :eek:
ඊට පස්සෙ....?

නිමි. :angry:

පසුවදන : මං මේ කල්පනා කලේ "කෙල්ලන්ටත් උන දෙයක්" !
:(

karana deyak parissamen karanna;)
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
karana deyak parissamen karanna;)

97792631.png


මූ thread එක edit කරලා තියෙද්දිත් උබ කොහොමද කොල්ලෝ මේක Quote කරේ ?:confused: