ඕක ටිකක් සන්කීරනයි,
සරලව ගත්තොත් ඔහොම ප්‍රශ්න තියෙන ඉතා සුලු පිරිසක් ඇත්තටම ඉන්නව නෙ,
කාලෙක ඕක බටහිර ප්‍රදාන දේශපාලන සටන් පාටය වගේ උනා, උන්ට සමාජයේ සම තැන ලබා දෙනව කියන එක,
හරියට අපේ සුලුතර ජනතාවට සම අයිතීන් දෙනව වගේ ලයින් එකක්.
කාලයත් එක්ක ඕක හෙන ලොකු මූව්මන්ට් එකක් උනා, මුලු සමාජයම ඕක අස්සට...