සමාජයක් විදිහට අපි ඉන්නෙ කොතනද ? පොඩ්ඩක් වත් අපි දියුනු වෙලා නැද්ද බං
මේ වගේ එකකටත් සමාජෙන් බාගෙට බාගයක් ඉන්නව විරුද්ද උන්,
මට ළමයි දෙන්නෙක් ඉන්නව , මට හොඳටම අත්දැකීම් තියෙනව,
ටීච ගහල තිබ්බොත් ළමය හෙනට ඩවුන් වෙනව , ඉස්කෝලෙ යන්න පවා බෑ කියනව.
ටීච හොඳක් කියල තිබ්බොත් මූ මොරාල් පිට සතියක්...