වාහන ට්රාන්ස්වර් සීන් එක
මොකක්ද බන් අර මේ 30වෙනිදට කලින් වාහන තමන්ගේ නමට ට්රාන්ස්වර් කරගන්න කියන්නේ. මේ දවස් ටිකේ දඩ නෑ කියනවනේ. ඔය කියන්නේ ට්රාන්ස්වර් ෆෝම් එකේ දින දාලා සයින් කරලා තියන අයට නේද. දින නොදා සයින් කරලා තියන අයට අවුලක් නෑ නේ..
මම බයික් එකක් අරන් දැන් මාස පහක් විතර වෙනවා දැන් දවස් පහක් විතර ගියා පුදුම සෙනගක් ඉන්නේ බන්. මම බැලුවේ මේ මගුල ඉවර උනාම ගිහින් කරගන්න