සුබ පැතුම මචෝ :cool::cool: පරිස්සමින් පදින්න
කුලන්ට් මචන් රෙඩියේටර් එක ලග, පෙට්‍රොල් ටැන්කිය යට මූඩිය ඇරල බලන්න. අඩුනම් පුරුවන්න. තව reservoir can එකෙත් උඩ ලෙවෙල් එකට එනකන් පුරවල තියා ගන්න.කූලන්ට් නිකන් මලකඩ මික්ස් වෙලා වගේනම් මචන් සම්පූර්ණ ෆ්ලශ් කරල ආයෙ අලුතෙන් දාන්න :yes::yes:
ෆෑන් එක චෙක්...