FZ එකයි Jade එකයි කම්පෙයා කරන්න බෑ මචන්. සෙග්මන්ට් දෙකක් බයික් දෙකක්නෙ. FZ එක inline4 එකකට කම්පෙයා කරන එකත් බොරු වැඩක් අනික. Jade එකේ රෙපෙයාර් කියල ලොකුවට මුකුත් ආවෙ නෑ මචන්. මන් අරන් 4000km වලදි රෙක්ටියනම් පිච්චුනා මොකද ඒක විතරක් චයිනීස් තිබ්බෙ කලින් කෙනා දාල. පස්සෙ දැන් ජපන් එකක් දාල තියෙන්නෙ...