1. Nirosh shan

    mata ona..

    දඹුල්ලේ ගිහින් තලගොයි මරාගෙන එයි මූ.. සීගිරි ගලේ නැගල සීගිරි අප්සරාවියො හන්සයෝ එලියෙ දාගෙන ඉන්නව දැකල අක්කට පෙන්නල මූ හිනා වෙයි..:P:P
  2. Nirosh shan

    mata ona..

    උඹ තනියම අහගෙන ආතල් ගන්නවාහ්. එතකොට අපි? පොර ත්‍රෙඩ් එකේ දාන්නෙ නැත්නන් උඹවත් දාපන්කො උගෙන් අහගත්ත ඒවා අපිටත් දැනගන්න? මොනවද මේ වෙද්දි අලුත්ම තත්ත්වේ? :P
  3. Nirosh shan

    mata ona..

    :dull: බයිලාහ්
  4. Nirosh shan

    mata ona..

    අපිට නැහැ. උන් දෙන්න වැඩේ දෙනවා පී එම් වලින්
  5. Nirosh shan

    mata ona..

    උඹල දෙන්න අර අක්කිගෙ පින්තූර ෂෙයා කරගන්නව නේද පීඑම් වලින් හොරෙන්.. කැ$ මිනිස්සු ඕයි... :sorry:
  6. Nirosh shan

    EK Office Fun

    එතකොට අදුරගන්න බැරි තත්ත්වෙකට පත් වෙලා තියෙයි.. :P:P
  7. Nirosh shan

    Rs 500ට ඉන්දියන් android mobile එකක්

    අනේ වාසනාවන්.... අද හෙට ඉන්දියන් කෑලිත් මෙහෙ ගොඩබායි පැයකට රුපියල් 10-20 කිය කියා...
  8. Nirosh shan

    EK Office Fun

    මමත් අකමැති නැහැ ඒ නංගිව අදුර ගන්න..:P
  9. Nirosh shan

    KIA RIO HELP !!!!!!

    ඕකේ පිටිපස්ස පට්ට කැතයි බන්... ස්පොයිලර් එකක් අටෝගත්තොත් පොඩි ෂේප් එකක් තියෙනවා. ඒත් පට්ටම කැතයි පස්සනන්.. පස්ස බැහැල වගේ.. කීයද ගාන ? 10 ක් වගේ නේද? ඒ ගාන තමයි මාර්කට් එක කොහොමත්...
  10. Nirosh shan

    EK Office Fun

    පෙරේදා පට්ට වැස්සට සෙට් වෙලා කලු සපත්තු දෙක නැව වගේ වතුරෙන් පිරිල තෙත බරිත වෙලා ගෙදර ගියා. සපත්තු දෙක වේලෙන්න දාලා ඊයෙ දුඹුරු සපත්තු දෙක දාගෙන වැඩට ආවා. ඊයෙත් පට්ට වැස්සට සෙට් වෙලා ඒ සපත්තු දෙක නැව වගේ වතුරෙන් පිරිල තෙත බරිත වෙලා ගෙදර ගියා. ඉතින් අද දාන්න සපත්තු දෙකක් නැහැ. කුට්ටම් දෙකම තෙත...
  11. Nirosh shan

    mata ona..

    සැප ඇත්තෝ කති බොති සුකති කියල පුරානේ පඩිවරු කට කහනවට යැ කිව්වේ.. සැප නැත්තෝ ඒ දිහා බලන් හූල්ලති...
  12. Nirosh shan

    පට්ට චිත්‍ර ශිල්පියෙක් බන් මු නම්

    හිතාගන්නවත් අමාරු දක්ෂතාවයක්...
  13. Nirosh shan

    රතී කෙළියට ලොල් උන් වරෙවු Kම් කරවූ,,,ඇග තලාගෙ&

    place eka kiyapan balana matat duka hiteida kiyala balana ...:confused: මටත් පී එම් එකක් දාපිය බලන්න :cool:
  14. Nirosh shan

    Chartered Architect

    elakiri eke innawa Nuwan kiyala porak... poddak balapan
  15. Nirosh shan

    Siripade gihin thiyana ayagen udawwak

    බම්ප්
  16. Nirosh shan

    Tesla model S R90D matte black in SL

    කාගෙන් අහලද යකෝ මගේ කාර් එකේ පික් එකක් දැම්මේ?
  17. Nirosh shan

    අන්න කොට්ටාව බස් එක

    ලින්ක් එක දියන් වෙනස්ද කියල බලන්න ?
  18. Nirosh shan

    කොට්ටාවෙ බස් ලින්ක් ප්ලීස්...

    කොට්ටාවෙ බස් ලින්ක් ප්ලීස්...
  19. Nirosh shan

    අන්න කොට්ටාව බස් එක

    දෙවෙනි සැරේ කැඩිච්ච බස් එක දැක්ක... පළවෙනි සැරේට කැඩිච්ච එක දැක්කේ නැහැ.. ලින්ක් ප්ලීස්...
  20. Nirosh shan

    mata ona..

    ඒක තමයි යකෝ.. තෝ විතරක් හැමදාම බල බලා ආතල් ගන්නවා. එතකොට අපි? එවපිය අපිටත් පොටෝ කෑල්ලක් අර ස්කිනිය ඇදගෙන හංසයෝ ට්‍රා්න්ස්පේරන්ස් පේන පින්තූර කෑල්ලක් :angry:

    No contents