Chartered Architect

nickjav

Active member
  • Aug 15, 2006
    164
    41
    28
    මචෝ කහුරුහරි අදුරන chartered architect කෙනෙක්ව දන්නවද? මගේ ගෙදර plans එකට අත්සන් කරගන්න ඕනේ. දන්නවනම් කියනවද. පන්නිපිටිය, මහරගම, නුගේගොඩ, කොට්ටාව, දෙල්කද හරියෙන් නම් හොදයි. කියක් ගන්නවවද කියල කියන්න ?
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මචෝ කහුරුහරි අදුරන chartered architect කෙනෙක්ව දන්නවද? මගේ ගෙදර plans එකට අත්සන් කරගන්න ඕනේ. දන්නවනම් කියනවද. පන්නිපිටිය, මහරගම, නුගේගොඩ, කොට්ටාව, දෙල්කද හරියෙන් නම් හොදයි. කියක් ගන්නවවද කියල කියන්න ?

    number eka ewapan ubee... mama ape office eke ekaawa set karannam