සරළව කියනවනන් කම්මැලිකම....
මුලින්ම ඔය ෆේස්බුක් වගේ ඒවා අතඇරල පීසී එකේ තියෙන වැඩ ටික කරල දාපන්.. දැනට උඹ ඔය වගේ ආතල් එකේ නිදාගෙන කාලෙ කාලා දැම්මට අනාගතේ හෙනම ගැටලුවක් වෙයි ඔය විදිහට ගියොත්..
කරන්න දෙයක් නැහැ. මේ ජීවිතේ කම්මැලිකමට පැත්තකට වෙලා නිදාගත්තොත් අනිවා ජීවිතේ ෆේල් වෙනවා.. අමාරුවෙන් හරි...