කට්ටිය මොනවා හරි කරනවා වගේ ....
හම්බෝ ඉස්සො ම් ම් ම් .....
කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....
මන්නම් ට්රේන් එකේ කඩචෝරු කන්නෙම නෑ, ඊයෙ ගමනක් ගිහිල්ල එද්දි අනික් උන් ගත්ත හින්ද කෑව,

වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි 
කට්ටිය මොනවා හරි කරනවා වගේ ....
හම්බෝ ඉස්සො ම් ම් ම් .....
කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....

වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි 
දැන්ම ගන්නෙ නැ.......ගන්න කොට කියන්නම්.........එන්න කො...

දැන්ම ගන්නෙ නැ.......ගන්න කොට කියන්නම්.........එන්න කො...

ලෝකෙ වටේ හරි රට වටේ හරි 
මන්නම් ට්රේන් එකේ කඩචෝරු කන්නෙම නෑ, ඊයෙ ගමනක් ගිහිල්ල එද්දි අනික් උන් ගත්ත හින්ද කෑව,වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි

අපෝ...පහුගිය කාලේ පොස්ට් දාපු දැමිල්ලට මම උන්නේ දැන් බැඳලා හනිමුන් මාසයක් දෙකක් විතර ඇති කියල.....![]()

කඩචෝරු කන්න එපා බන්.......ඔව්වා ගොඩක්ම අපිරිසිඳුයි. කන්නම දෙයක් නැත්තන් විතරක් කන්න.![]()

අපෝ...පහුගිය කාලේ පොස්ට් දාපු දැමිල්ලට මම උන්නේ දැන් බැඳලා හනිමුන් මාසයක් දෙකක් විතර ඇති කියල.....![]()

පොඩි විසා ප්රශ්නයක් ආවා දෙශපාලන තත්වය නිසා රටේ....![]()
ලංකාවෙද,
මාත් ආසයි බැන්ද දවසක දෙන්නම ජොබ් එකෙන් අයින් වෙලා මාස කීපයක් ඇවිදින්න එක දිගටලෝකෙ වටේ හරි රට වටේ හරි
නැතුව ඉතින්....මෙහෙ තමා ගන්නෙ......පස්සෙ සදහටම ඔබ මගෙ කියලා රට හැර යනවා..................

මාදැල් වාඩි සංස්කෘතිය ගැන මාරම දෙයක් ඉගෙන ගත්තා....
ජීවිතේ ගතකරපු වටිනා දවස් දෙකක්.....
ඔව් ලොකු ඉස්සෝ......කිරි හොද්දක් හදල.![]()

වෙන දිහාකින් ගෙන්න ගත්තා නම් හරි වගේ.......

man tutorial ehema baanne, vehicle gena channel ekak baanda demma 450k video thiyena, size ehema lokuwata thibbe ne wage dekke, den 30gb gihillath video150kwath bewila ne,
මන්නම් ට්රේන් එකේ කඩචෝරු කන්නෙම නෑ, ඊයෙ ගමනක් ගිහිල්ල එද්දි අනික් උන් ගත්ත හින්ද කෑව,වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි
එතකොට කන්න අප්පිරියයි .. එහෙම වෙලාවට කන්න පුලුවන්... කාලා පුරුදු කෙනෙක්ට තමා .......

බෝට්ටුවක් එහෙම ගන්න අයිඩියා එකක් තියද ?
ඉස්සො මම ආසා මිරිසට ...
සැරට කන්න තමා මම ආසා ....

ලංකාවෙද,
මාත් ආසයි බැන්ද දවසක දෙන්නම ජොබ් එකෙන් අයින් වෙලා මාස කීපයක් ඇවිදින්න එක දිගටලෝකෙ වටේ හරි රට වටේ හරි

පොඩි බෝට්ටුවක් ගන්න නම් ආසයි....ඒත් වැඩේ ඕක පංගුවට මුහුදු රස්සාවට දාන්න නම් ඒ පලාතක ජීවත් වෙන්න වෙනවනේ...
මට මුහුදු යන වැඩේ කරන්න බෑනේ...![]()

කඩචෝරු කන්න එපා බන්.......ඔව්වා ගොඩක්ම අපිරිසිඳුයි. කන්නම දෙයක් නැත්තන් විතරක් කන්න.![]()